"බදු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:බදු එක් කරන ලදී. HotCat භාවිතයෙන්
3 පේළිය:
පොදු නීති රටවල ඉඩම් හිමියා සහ කුලීවැසියා පිලිබඳ නූතන නීතිය පොදු නීතියේ බලපෑම දරා සිටින අතර රාජ්‍ය නිර්බාධ ප‍්‍රතිපත්තිය ආධිපත්‍යය දැරූ 19 වන සියවසේ ගිවිසුම් නීතියේ සහ දේපල නීතියේ බලපෑම එතුල මනාව නිරූපනය වේ. පාරිභෝජනවාදයේ වර්ධනයත් සමඟ ගිවිසුමක පාර්ශ්වයන් අතර සමාන කේවල් කිරීමේ බලයක් පවතින්නේය යන උපකල්පනය නිවැරදි නොවන බව පෙනීයාමේ ප‍්‍රතිඵලයක් ලෙස පාරිභෝගික ආරක්‍ෂණ නීති බිහිවිය. මිට සමාන්තරව කුලී නිවැසි නීතීන්ද කුලී නිවැසියන් ආරක්‍ෂා කරන ආකාරයෙන් නිර්මාණය වියයුතු බවට අවධානය කෙරින. වර්තමානයේ කුලී නිවැසියන් ආරක්‍ෂා කරන නීතීන් සාමාන්‍යයක් බවට පත්ව ඇත.
 
[[ප්‍රවර්ගය:බදු]]
"https://si.wikipedia.org/wiki/බදු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි