"බදුල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:බදුල්ල එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
107 පේළිය:
| footnotes =
}}
 
ඌව පලාතේ අගනගරය වන '''බදුල්ල''' [[ශ්‍රී ලංකාව|ශ්‍රි ලංකා‍වේ]] පිහිටා ඇත. [[මහනුවර|මහනුවරට]] ගිණිකොණ දෙසින් පිහිටා ඇති බදුල්ල සිසාරා බදුලු ඔය විහිදී පවතී. මුහුදු මට්ටමේ සිට මීටර 680ක උසින් පිහිටි මෙය තේවතු වලින්ද වටවී පවතියි. මෙම නගරය නමුනුකුල කඳු වැටියෙන් වටවී පැවතීම විශේෂ ලක්ෂණයකි. නමුණුකුල කඳු වැටියේ මුදුන මුහුදු මට්ටමේ සිට මිටර 2016ක උසින් පවතියි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ සිංහල රජවරැන් විසින්ය.‍ පසුව ‍මෙම නගරය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන ලද උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙනි. මෙහි අරමුණ වනුයේ කොළඹ ප්‍රදේශයට වැවිලි නිශ්පාදන ප්‍රවාහනය කිරීමයි.
 
Line 113 ⟶ 114:
==උරුමය==
 
[[මුතියංගන රජමහාරජ මහා විහාරය]], දෝව පන්සල, බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ බදුලු පුරවරයට ලැබී ඇති දායාදයන්ය. මුතියංගන රජමහා විහාරය බදුලු නගරයේද, දෝව පෞරාණික පන්සල බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේද, බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ හාලිඇල නගරයට ආසන්නවද පිහිටා ඇත.
 
පෞරාණික රාවණ බෞද්ධ පන්සල ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙය රාවණ දිය ඇල්ල නැරඹීමට එන විදේශිකයන් අතර ප්‍රසිද්ධය. [[දුන්හිඳ ඇල්ල]] ද බදුල්ලේ පිහිටි ප්‍රකට දිය ඇල්ලකි.
 
<gallery>
Image:muthiyangana.jpg|[[මුතියංගන රජමහාරජ මහා විහාරය]]
Image:Bogoda.jpg|බෝගොඩ පෞරාණික පන්සල
Image:Dova.jpg|දෝව පෞරාණික පන්සල
"https://si.wikipedia.org/wiki/බදුල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි