"විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
815 පේළිය:
 
සිංහල විකිපීඩියාවේ කාලමුද්‍රව තබන විට එහි අගින් වරහන් තුළ යෙදෙන ‘යූටීසි‘ යන්න එසේ සිංහල අකුරු වලින් යෙදීම නිවැරදි නොවන බව පෙන්වාදීමට කැමැත්තෙමි. ඇත්තෙන්ම එය එසේ යෙදෙන්නේ ඉංග්‍රීසි විකිපීඩියාවේ UTC යන්නෙහි පරිවර්තනයක් ලෙස විය හැක. නමුත් ඉංග්‍රීසියෙන් එය යෙදෙන විට එය කෙටි යෙදුමක් නිසා ඊට යම් තේරුමක් ඇත.(UTC යනු Coordinated Universal Time යන්නෙට යෙදෙන කෙටි යෙදුමයි) නමුත් එය සිංහල අකුරු වලින් ලියූ විට එය එවැනි කෙටි පදයක් යැයි අදහස් කරන්නේ කෙසේද? එය හරියට සිංහල කෙටි යෙදුමක් වන රා.සේ.පි යන්න Ra.Se.Pi ලෙස ලිවීමක් වැනිය. පරිපාලක අවධානයට---- --[[User:Thirsty|Thirsty]] ([[User talk:Thirsty|talk]]) 11:57, 19 ජනවාරි 2015 (යූටීසී)
::[[සමායෝත සාර්වත්‍ර වේලාව]] යැයි පදයක් UTC සඳහා ඇත. නමුත් සසාවේ යැයි ඔතැන භාවිතා කලහොත් කිසිවෙකුට එය තේරුම් යන්නේ නැත. යූටීසී යැයි භාවිතා කල හැකියි. මෙය විකිමාධ්‍ය පරිවර්තන වල සිදු කල යුතු යැයි මට සිතෙයි. -- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 13:55, 19 ජනවාරි 2015 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(තාක්ෂණික)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි