"10 වන සියවස" හි සංශෝධන අතර වෙනස්කම්

ශතවර්ෂ
Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

16:04, 10 ජනවාරි 2015 තෙක් සංශෝධනය

10 වන සියවස යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, 901 සිට 1000 දක්වා කාල පරිච්ඡේදය වූ අතර, 1 වන සහශ්‍රවර්ෂයෙහි අවසන් සියවස විය. චීනයේ සොං රාජවංශය සංස්ථාපනය කෙරිණි. මුස්ලිම් ලෝකය විසින්, විශේෂයෙන්ම කෝර්තෝබා කාලිෆ් රාජ්‍යය යටතේ ස්පාඤ්ඤය විසින්. සංස්කෘතික කූටයක් අත්දකින ලදි. අමතර වශයෙන්, බයිසැන්ටියානු සහ බල්ගේරියානු අධිරාජ්‍යයන් සඳහා, 10 වන සියවස කූටය විය.

10 වන සියවස ආරම්භයේදී නැගෙනහිර අර්ධගෝලය
සහශ්‍රය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්:
දශක: 900ගණන් 910ගණන් 920ගණන් 930ගණන් 940ගණන්
950ගණන් 960ගණන් 970ගණන් 980ගණන් 990ගණන්
ප්‍රවර්ග: උපත්මරණ
සංස්ථාපනයන්විසංස්ථාපනයන්
"https://si.wikipedia.org/w/index.php?title=10_වන_සියවස&oldid=325726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි