1 වන සහස්‍රවර්ෂය

සහශ්රවර්ෂය
(1 වන සහශ්‍රවර්ෂය වෙතින් යළි-යොමු කරන ලදි)

පළමුවන සහස්‍රවර්ෂය යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, ක්‍රිව 1, ජනවාරි 1 දිනයෙන් ඇරඹී, ක්‍රිව 1000, දෙසැම්බර් 31 දිනයෙන් නිමවූ කාල පරිච්ඡේදයයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේරෝමානු අධිරාජ්‍යයවෙඩිබෙහෙත්චෙස්අයිලා නම් හන්වරයාවිසූවියස් කන්දමුල් මධ්‍යතන යුගඇස්ටෙක් අධිරාජ්‍යයපිලාත්ගේ රාජ සභාව
වමේ සිට, දක්ෂිනාවර්තව: ක්‍රිස්තියානි ආගමෙහි කේන්ද්‍ර චරිතය වන, ජේසුස් වහන්සේ පෙන්නුම්කර දැක්වීම; කලක් බලවත්ව පැවැති රෝමානු අධිරාජ්‍යයේ බිම් සලකුණක්වූ කොලසියම; සහශ්‍රවර්ෂයෙහි පසු භාගයෙහිදී, චීනයේදී, වෙඩිබෙහෙත් සොයා ගැනිණි ; නව ලෑලි ක්‍රීඩාවක්වූ, චෙස්, මුළු ගෝලය පුරා ප්‍රචලිත විය; මුල් මධ්‍යතන යුග තුලදී වැජඹුනු බටහිර රෝමානු අධිරාජ්‍යය බිඳවැටුනි; ක්‍රිව 79දී විසූවියස් කන්ද විදාරණය වීමෙන් මිය ගිය, "මුදු පැලැඳි ආර්යාව" ලෙසින් හැඳින්වෙන, තරුණ ස්ත්‍රියකගේ ඇටසැකිලි;, නැගෙනහිර යුරෝපයේ බොහෝ කොටසක් අත්පත් කර ගත් හන් අධිරාජ්‍යයේ නායකයාවූ , අටිලා නම් හන්වරයා (පසුබිම: ටොතිවකන් විසින් නිර්මිත පුරාණ බිතු සිතුවමෙහි යළිනිපැයුමක්, ජාතික මානව විද්‍යා කෞතුකාගාරය, මෙක්සිකෝ නගරය)
සහශ්‍රවර්ෂය:
සියවස්:
"https://si.wikipedia.org/w/index.php?title=1_වන_සහස්‍රවර්ෂය&oldid=541563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි