"ශ්‍රී ලංකාවේ දේශපාලනය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
→විදේශ සබඳතා: සබැදි එක්කලා |
||
141 පේළිය:
{{මූලික|ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා}}
සවිස්තරාත්මකව ශ්‍රී ලංකාව ගැන සොයා බැලීමේ දී රට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත් වඩා සමීප සබඳතාවයක් 1977 දෙසැම්බර් සිට එක්සත් ජනපදයත් සමඟ ඇති කරගනු පෙනිණි. විවිධාකාරයේ තානාපති සබඳතා මඟින් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ස්වාධීනත්වය, නිදහස හා සංවර්ධනය, සංවර්ධනය වන රටවලට ලබා දීමේ දී ක්‍රියාකාරී වේ. නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) ආරම්භක සාමාජිකයෙක් ලෙස ශ්‍රී ලංකාව ක්‍රියා කළේය. ශ්‍රී ලංකාව, [[පොදු රාජ්‍ය මණ්ඩලය]] දකුණු ආසියා සංවිධානය - කලාපීය සහයෝගීතාව වූ (SAARC), [[ලෝක බැංකුව]], [[ජාත්‍යන්තර මූල්‍ය අරමුදල]], ආසියානු සංවර්ධන බැංකුව හා [[කොළඹ ක්‍රමය
ශ්‍රී ලංකාව IAEA, IBRD, AsDB, C, CP, ESCAP, FAO, G-24, G-77, ICAO, ICC, ICFTU, ICRM, IDA, IFAD, IFC, IFRCS, IHO, ILO, IMF, IMO, ඉන්මාර්සට්, ඉන්ටෙල්සට්, ඉන්ටපොල්, IOC, IOM, ISO, ITU, NAM, OAS (ඔබ්සර්වර්), OPCW, PCA, SAARC, UN, UNCTAD, UNESCO, UNIDO, UNU, UPU, WCL, WCO, WFTU, WHO, WIPO, WMO, WToO, WTrO. І යන සංවිධානවල සාමාජිකත්වය ද දරයි.
==දිගුකාලීන ගැටළු==
|