Content deleted Content added
කොටියා පරික්ෂා කරන ලෙස ආරාධනය
 
No edit summary
1 පේළිය:
[[ශ්‍රී ලංකා කොටියා]] සිංහල විකියේ හොඳම ලිපියක් බවට ප්‍රකාශයට පත් කිරීමට ඔබ පුරෝගාමී වූ පසු එම ලිපිය කියවා බැලුවෙමි. එහි වැරදි බොහෝ ඇති බව මට පෙනුණි. අනුන් වාලේ නොගොස් මෙම ලිපිය නිවි සැනසිල්ලේ කියවා බලන මෙන් ඉල්ලා සිටිමි. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 11:42, 23 ජනවාරි 2013 (යූටීසී)
:මම කිසිවක් ප්‍රකාශයටපත් නොකලෙමි (මට එසේ කිරීමට අයිතියක්ද නැත). මා කරගෙන යන්නේ හොඳම ලිපි හා අදාල පසුබම් කරුණු ක්‍රමවත් කිරීම පමණයි. ඔබ ලිපියෙහි තොරාගැනීමට විරුද්ධ නම් [[විකිපීඩියා:Featured article review]]හි එය පිළිබඳ නැවත විමසීමක් කරන්න. විකිපිඩියාවේදි අප සැම විටම [[විකිපීඩියා:පොදු එකඟත්වය]] ට ගරුකල යුතුය. [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 13:40, 23 ජනවාරි 2013 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Pheonixter" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි