"සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:සෞරග්‍රහ මණ්ඩලය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
69 පේළිය:
[[Image:TTauriStarDrawing.jpg|thumb|left|T Tauri (T ටෝරි) තරුවක් සිය පූර්ව ග්‍රහ තැටිය සමඟ]]
නිහාරිකාව තුළ සංඝනීකරණය වීමත් සමඟම එය තුළ වූ පරමාණු වැඩිවන සංඛ්‍යතයකින් ගැටීමට පටන් ගැණුනි. වැඩිම ස්කන්ධ ප්‍රමාණයක් එකතු වී ඇති මධ්‍යයය තැටියේ අනෙක් පෙදෙස්වලට වඩා උණුසුම් විය. ගුරුත්වය, වායු පීඩනය, චුම්භක ක්ෂේත්‍රය හා භ්‍රමණය නිහාරිකාව මත ක්‍රියාකර එය භ්‍රමණය වන දල වශයෙන් පරිධිය 200AU වන මධ්‍යයේ උණුසුම්, ඝනත්වයෙන් ඉහළ පූර්ව තරුවකින් (proto sun) යුත් ප්‍රාථමික ග්‍රහ තැටියක් බවට පත් විය. වයසින් අඩු, පරිණාමයේ මෙම අවස්ථාවේ දී හිරුට සාමාන යැයි විශ්වාස කෙරෙන පූර්ව විලයන සූර්ය ස්කන්ධ තාරකා, (T ටෝරි තාරකා) පිළිබඳ අධ්‍යයනයන් පෙන්වන්නේ එම තාරකා නිතරම පූර්ව ග්‍රහ පදාර්ථවලින් යුත් තැටි සමඟ ඇති බවයි. මෙම තැටි නක්‍ෂත්‍ර ඒකක සිය ගණනක් දක්වා විස්තීරණය වන අතර එළඹෙන උපරිම උෂ්ණත්වය කෙල්වින් දහසක් පමණ වේ.
{{-}}
 
==ප්‍රධාන අනුක්‍රමයට පිවිසීම==