නිපුන දොඩන්තැන්න
මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි


මෙම පරිශීලකයා බෞද්ධයෙකි


මෙම පරිශිලකයා විසින් ප්‍රාථමික ‍යොමුවක් හෝ සමුද්දේශයක් හෝ ලෙසින් විකිපීඩියාව භාවිතා කරයි.

මෙම පරිශීලකයා ලාංකික දේශප්‍රේමීයෙකි


මෙම පරිශීලකයා ඉතිහාස ගවේෂණයට උනන්දුවක් දක්වයි.


si-n මෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.


en-2 මෙම පරිශීලකයාට ඉංග්‍රීසි භාෂාවේ මධ්‍යස්ථිත මට්ටමකින් දායකත්වය දැක්විය හැක .


මෙම පරිශීලක දුම්වැටි විරෝධියෙකි


මෙම පරිශීලක මද්‍යසාරමය පාන විරෝධියෙකි



රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතික අධ්‍යාපනය ලැබූ මම කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයෙන් භෞතීය විද්‍යාව (Physical Science) උපාධිය ලැබූවෙක්මි. භෞතික විද්‍යාව, ව්‍යවහාරික ගණිතය, රසායන විද්‍යාව සහ පරිගණක විද්‍යාව හදාරන ලද විෂයන් ‍වේ.
සිංහල විකිපීඩියාව වැනි මහඟු කර්තව්‍යකට සුළුවෙන් හෝ දායක වීමට හැකි වීම පිළබඳව සතුටු වෙම්. මේ කටයුත්තට නවකයෙක් වන අතර සියල්ලන්ගේම උදව් බලාපොරොත්තු වෙම්.

සැකිල්ල:My sandbox