"විකිපීඩියා:කෝපි කඩේ (යෝජනා)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
216 පේළිය:
::::කරන දේ ඉතින් ශ්වේත උඩින් කියල තියනවා නේද? අපි ෆෙලිඩේ ට කරපු දේ ම තමයි කරන්න තියන්නේ. අලුතින් ලිපි එකතුවෙන එක නම් හොඳදෙයක්. නමුත් විකි සම්මත සහ රීති වලට එකඟ වෙන්න ඕන. නැත්තම් විකිය විකාරයක් වේවි. අපි මෙම මාතෘකාව ට කලිනුත් මේගැන කතාකරල තියනවා. --[[User:උපුල්|උපුල්]] ([[User talk:උපුල්|talk]]) 06:41, 28 මාර්තු 2011 (යූටීසී)
::::: "අලුතින් ලිපි එකතුවෙන එක නම් හොඳදෙයක්. නමුත් විකි සම්මත සහ රීති වලට එකඟ වෙන්න ඕන. නැත්තම් විකිය විකාරයක් වේවි." කියන එකට මමත් එකඟයි.--[[User:දුගියා|දුගියා]] ([[User talk:දුගියා|talk]]) 16:32, 28 මාර්තු 2011 (යූටීසී)
 
::::::මම හිතන්නේ [[පරිශීලක:Kasun puncha]] නම් බ්ලොක් කරලා දාන්න ඕන. ඒක ෆෙලිඩේ company එක block evasion වලට හදාපු ගිණුමක් නිසා. ඒකට විරුද්ධ කවුරුවත් ඉන්නවා ද? --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 17:05, 28 මාර්තු 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(යෝජනා)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි