"මේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Fat යන්න මේදය වෙත ගෙන යන ලදි: Eng title
No edit summary
7 පේළිය:
 
ආහාරයට ගත හැකි සත්ව මේදයන් වනුයේ ඌරු තෙල්, මත්ස්‍ය තෙල්, බටර් හෝ එළගිතෙල්ය. ඒවා කිරිවලින් , මස්වලින් සහ සතුන්ගේ සමට යටින් ඇති තෙල් මගින් ලබාගනී. ශාකවලින් ලබා ගන්නා ආහාරයට ගත හැකි මේද වර්ග වනුයේ රටකජු, සෝයා, සූරිය කාන්ත තෙල්, තලතෙල්, පොල්තෙල්, ඔලිව්තෙල් සහ එළවළු තෙල්ය. මාජරින් සහ අනෙකුත් එළවළු තෙල් වර්ග ආහාර ද්‍රව්‍ය පිලිස්සීම සදහා භාවිතා කරනු ලබයි. මේදය සදහා ලබාදී ඇති මෙම නිදසුන් සංතෘප්ත මේද සහ අසංතෘප්ත මේද ලෙස වර්ගීකරණය කරයි.
 
 
[[en:Fat]]
"https://si.wikipedia.org/wiki/මේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි