"විකිපීඩියා:පිළිගැනීමේ කමිටුව/සාකච්ඡා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
48 පේළිය:
* නැත යන්න මාගේ අදහසයි. එසේ ස්වයංක්‍රීයව සෑදෙන ගිණුම් සහිත පරිශීලකයින්ගේ '''විකි නිවස''' වෙනත් භාෂාවක් වීමේ සම්භාවිතාව ඉතා ඉහළ බැවින් ඔවුන් දැනටමත් විකිය තුළ පිළිගෙන තිබීමේ සම්භාවිතාව ඉතා වැඩිය. එසේම මෙලෙස සෑදෙන ගිණුම් හිමියන් විසින් යම් සංස්කරණයක් කළ පසුව ආයුබෝවන් බැනරය එක් කිරීම සුදුසු යැයි සිතමි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 06:18, 3 අගෝස්තු 2010 (යූටීසී)
*ස්වයංක්‍රීයව ගිණුම් තනන අය වෙනත් භාෂා විකිපීඩියාවල අයවළුන්ය. ඔවුන්ගේ මවු භාෂා විකිපීඩියා වල සමහරවිට බොහෝ කලකට පෙර ඔවුන් පිළිගෙන ඇත. ඔවුන්ට සිංහල තේරීමට ඇති සම්භාව්‍යතාවයද ඉතා අඩුය. එබැවින් ඔවුන් පිළිගත යුතු නැති බව මගේ අදහසයි. -- [[User:දසනැබළයෝ|දසනැබළයෝ]] ([[User talk:දසනැබළයෝ|talk]]) 06:20, 3 අගෝස්තු 2010 (යූටීසී)
* මා ද අදහස් කරන්නේ "නැත" කියා යි. --[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 07:51, 3 අගෝස්තු 2010 (යූටීසී)
 
== කුමන [[Wikipedia:පිළිගැනීමේ_කමිටුව/සැකිලි_එකතුව|සැකිල්ල]] අපි භාවිතා කරමුද? ==