විකිපීඩියා සාකච්ඡාව:පරිශීලක ප්‍රවේශ මට්ටම්

Latest comment: වසර 12කට පෙර by තඹරු විජේසේකර

මෙය ඉතාමත් ම අත්‍යවශ්‍ය කරුණක් බව අත්දැකීමෙන් දනිමි. කරුණාකර මෙය අප විකියට ලබාගැනීමට කටයුතු සූදානම් කරන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 16:03, 16 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

ඔබ කුමක් අදහස් කරන්නේද? දැනටමත් මෙය පවතිනවා නේද? -- බිඟුවා සාකච්ඡාව 23:10, 16 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
ඕහ්! මම අදහස් කළේ Importers and Transwiki පිළිබඳවයි. මේ හිමිකම අත්‍යාවශ්‍යයි නේද? --තඹරු විජේසේකර සාකච්ඡාව 01:28, 17 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
Return to the project page "පරිශීලක ප්‍රවේශ මට්ටම්".