විකිපීඩියා:ට්වින්ක්ල්
Friendly මෙවලමත් දැන් Twinkle හි කොටසක්ය. ඒකාබද්ධ කිරීම කෙරෙමින් පවතී.. |
Shortcuts: |
---|
WP:TWINKLE |
WP:TWINK |
WP:TW |
අවවාදයයි: ට්වින්ක්ල් භාවිතයෙන් කරන සැම ක්‍රියාවකම සම්පූර්ණ වගකීම ඔබ භාර ගත යුතුය. විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ නිර්ණායක හොඳින් කියවා තේරුම් ගෙන ක්‍රියා කල යුතුය. නැතහොත් ඔබව වාරණයට ලක්වීමට ඉඩ ඇත. |
Twinkle යනු ජාවාස්ක්‍රිප්ට් භාවිතයෙන් සැදුනු මෙවලම් කිහිපයක එකතුවකි. මෙය භාවිතා කල හැක්කේ ලේඛනගත පරිශීලකයින්ට, ස්වයං-චිරස්ථිත පරිශීලකයින්ට සහ ස්ථීර කළ පරිශීලකයින්ට පමණි. ඕනෑකමින් හෝ ද්වේශ සහගතව දේපල විනාශය හෝ හානි කිරීම පිළිබඳව ක්‍රියාකිරීමට මෙම ආම්පන්නය ඉතා සුදුසු වේ. තවද මෙය rollback නැතහොත් පසුපෙරලීම කටයුතු කිරීමට 3න් ආකාරයකි සහය දක්වයි.
Twinkle was and is developed by and has its origins as a reversion script based on ideas found in 's script collection. It has grown quickly into a tool with many more capabilities than its reversion roots and is used by hundreds of Wikipedians.
අවශ්‍යතාවයන් සහ සීමාවන්
සංස්කරණයසහාය දීම
සංස්කරණයමොසිල්ලා ෆයර්ෆොක්ස්, ඔපෙරා, ගූගල් ක්‍රෝම්, සීමන්කි, කමිනෝ, සෆාරි, ඔපෙරා මිනි සහ සෆාරි අයිෆෝන් OS හා සමගින් ට්වින්කල් ක්රියාකරන්නේදැයි නිතරම පරික්ෂාකර බැලෙන අතර ඒවා හා සමග ක්රියාකරතැයි බලාපොරොත්තු වෙයි. It is strongly recommended to use the latest versions of these browsers. If you are using significantly outdated versions such as Safari 2 or Firefox 1.5, you might be able to (partially) use Twinkle by enabling the Javascript Standard Library found in the "Gadgets" tab of your Preferences. However, these versions (and other browsers, most notably Internet Explorer) are not actively supported.
ගැටලු, දෝෂ සහ ප්‍රතිපෝෂණ
සංස්කරණය- It is a known issue that firewall and security solutions such as ZoneAlarm and Norton Internet Security (specifically Norton's AntiSpam) can intercept and malform the http and xml webstreams that Twinkle uses. Because of that Twinkle might not work in combination with those products. In the case of Norton Internet Security, one can fix this by disabling popup blocking.
- Twinkle is considered to be stable, but in continuous development. All questions regarding Twinkle as well as bug reports and feature requests should be posted on the Talkpage.
ස්ථාපනය
සංස්කරණයසියළුම Twinkle මොඩියුල ස්ථාපනය කිරීම සඳහා ඔබේ අභිරුචියන්හි සංස්කරණ මෙවලම් කොටසේ ඇති Twinkle සක්‍රිය කරන්න.
තවද ඔබට මෙසේද සක්‍රිය කල හැකිය.
- පහතින් දැන්වෙන වැකිය ඔබේ පිටවැසුම් පිටපතකට එක කරන්න:
importScript('පරිශීලක:බිඟුවා/twinkle.js');
- පිටුව සුරකින්න
- කැෂය මගහැර හරින්න (මොසිල්ලා ෆයර්ෆොක්ස්: Control-Shift-R / ෆයර්ෆොක්ස් මැක්: Command-Shift-R)
- දැන් හරි!
නැවත-වෙනස් කිරීමට මෙය බලන්න
අත්පොත සහ වින්‍යාසය
සංස්කරණයමෙය භාවිතා කිරීමට ප්‍රථම කරුණාකර අත්පොත කියවන්න.
අනිසි ලෙස භාවිත
සංස්කරණයNever forget that one takes full responsibility for any action performed using Twinkle. One must understand Wikipedia policies and use this tool within these policies or risk having one's access to use Twinkle revoked or one's account being blocked. Anti-vandalism tools, such as Twinkle, Huggle, and rollback should not be used to undo good-faith changes in content disputes unless an appropriate edit summary is used.
අපලේඛණගතවීම
සංස්කරණයProblematic users abusing Twinkle may have their access to it revoked by an administrator. The Twinkle blacklist is an array of usernames located at User:AzaToth/morebits.js, at the very bottom. Users on the blacklist will not be able to use Twinkle. Please note that accounts using Twinkle for disruption purposes are typically blocked from editing altogether.
පරිපාලකවරුනි: When manipulating the list, be sure to use correct Javascript syntax for arrays as not doing so can cause errors for all Twinkle users.
තොරතුරුකොටු
සංස්කරණයඔබ මෙම ආම්පන්නය භාවිතා කරන්නෙක්නම් ඔබට පහත දැක්වෙන තොරතුරුකොටු භාවිතා කල හැකිය.
කේතය | ප්‍රතිඵලය | භාවිත කරන්නන් | ||
---|---|---|---|---|
{{පරිශීලක:UBX/Twinkle}} |
|
Transclusions | ||
{{පරිශීලක:UBX/Twinkle2}} | Transclusions | |||
{{පරිශීලක:UBX/Twinkle3}} | Transclusions | |||
{{පරිශීලක:UBX/Twinkle4}} |
|
Transclusions | ||
{{පරිශීලක:UBX/Twinkleadmin}} |
|
Transclusions | ||
{{සැකිල්ල:User Newpages with Twinkle}} | Transclusions |
එසේම, මුදුන් අයිකනද භාවිතා කල හැකිය: {{Twinkle topicon}}
IRC චැනලය මතින් Twinkle
සංස්කරණය#wikipedia-userscripts දැන්ම උදව්වක් අවැසි නම් මෙතනින් යන්න.
මේවාත් බලන්න
සංස්කරණය- FurMe – Assists in writing Fair Use rationales for non-free images.