විකිපීඩියා:ට්වින්ක්ල්

(විකිපීඩියා:Twinkle වෙතින් යළි-යොමු කරන ලදි)
Mr. Twinkly
Shortcuts:
WP:TWINKLE
WP:TWINK
WP:TW


Twinkle යනු ජාවාස්ක්‍රිප්ට් භාවිතයෙන් සැදුනු මෙවලම් කිහිපයක එකතුවකි. මෙය භාවිතා කල හැක්කේ ලේඛනගත පරිශීලකයින්ට, ස්වයං-චිරස්ථිත පරිශීලකයින්ට සහ ස්ථීර කළ පරිශීලකයින්ට පමණි. ඕනෑකමින් හෝ ද්වේශ සහගතව දේපල විනාශය හෝ හානි කිරීම පිළිබඳව ක්‍රියාකිරීමට මෙම ආම්පන්නය ඉතා සුදුසු වේ. තවද මෙය rollback නැතහොත් පසුපෙරලීම කටයුතු කිරීමට 3න් ආකාරයකි සහය දක්වයි.


Twinkle was and is developed by and has its origins as a reversion script based on ideas found in's script collection. It has grown quickly into a tool with many more capabilities than its reversion roots and is used by hundreds of Wikipedians.

Screenshot of Twinkle

අවශ්‍යතාවයන් සහ සීමාවන් සංස්කරණය

සහාය දීම සංස්කරණය

මොසිල්ලා ෆයර්ෆොක්ස්, ඔපෙරා, ගූගල් ක්රෝම්, සීමන්කි, කමිනෝ, සෆාරි, ඔපෙරා මිනි සහ සෆාරි අයිෆෝන් OS හා සමගින් ට්වින්කල් ක්‍රියාකරන්නේදැයි නිතරම පරික්ෂාකර බැලෙන අතර ඒවා හා සමග ක්‍රියාකරතැයි බලාපොරොත්තු වෙයි. It is strongly recommended to use the latest versions of these browsers. If you are using significantly outdated versions such as Safari 2 or Firefox 1.5, you might be able to (partially) use Twinkle by enabling the Javascript Standard Library found in the "Gadgets" tab of your Preferences. However, these versions (and other browsers, most notably Internet Explorer) are not actively supported.

ගැටලු, දෝෂ සහ ප්‍රතිපෝෂණ සංස්කරණය

  1. It is a known issue that firewall and security solutions such as ZoneAlarm and Norton Internet Security (specifically Norton's AntiSpam) can intercept and malform the http and xml webstreams that Twinkle uses. Because of that Twinkle might not work in combination with those products. In the case of Norton Internet Security, one can fix this by disabling popup blocking.
  2. Twinkle is considered to be stable, but in continuous development. All questions regarding Twinkle as well as bug reports and feature requests should be posted on the Talkpage.

ස්ථාපනය සංස්කරණය

සියළුම Twinkle මොඩියුල ස්ථාපනය කිරීම සඳහා ඔබේ අභිරුචියන්හි සංස්කරණ මෙවලම් කොටසේ ඇති Twinkle සක්‍රිය කරන්න.

තවද ඔබට මෙසේද සක්‍රිය කල හැකිය.

  1. පහතින් දැන්වෙන වැකිය ඔබේ පිටවැසුම් පිටපතකට එක කරන්න:
    importScript('පරිශීලක:බිඟුවා/twinkle.js');
    
  2. පිටුව සුරකින්න
  3. කැෂය මගහැර හරින්න (මොසිල්ලා ෆයර්ෆොක්ස්: Control-Shift-R / ෆයර්ෆොක්ස් මැක්: Command-Shift-R)
  4. දැන් හරි!

නැවත-වෙනස් කිරීමට මෙය බලන්න

අත්පොත සහ වින්‍යාසය සංස්කරණය

මෙය භාවිතා කිරීමට ප්‍රථම කරුණාකර අත්පොත කියවන්න.

අනිසි ලෙස භාවිත සංස්කරණය

Never forget that one takes full responsibility for any action performed using Twinkle. One must understand Wikipedia policies and use this tool within these policies or risk having one's access to use Twinkle revoked or one's account being blocked. Anti-vandalism tools, such as Twinkle, Huggle, and rollback should not be used to undo good-faith changes in content disputes unless an appropriate edit summary is used.

අපලේඛණගතවීම සංස්කරණය

Problematic users abusing Twinkle may have their access to it revoked by an administrator. The Twinkle blacklist is an array of usernames located at User:AzaToth/morebits.js, at the very bottom. Users on the blacklist will not be able to use Twinkle. Please note that accounts using Twinkle for disruption purposes are typically blocked from editing altogether.

පරිපාලකවරුනි: When manipulating the list, be sure to use correct Javascript syntax for arrays as not doing so can cause errors for all Twinkle users.

තොරතුරුකොටු සංස්කරණය

ඔබ මෙම ආම්පන්නය භාවිතා කරන්නෙක්නම් ඔබට පහත දැක්වෙන තොරතුරුකොටු භාවිතා කල හැකිය.

කේතය ප්‍රතිඵලය භාවිත කරන්නන්
{{පරිශීලක:UBX/Twinkle}}
  This user is a recent changes patroller with Twinkle!
Transclusions
{{පරිශීලක:UBX/Twinkle2}}
This user reverts vandalism in the blink of an eye with Twinkle!
Transclusions
{{පරිශීලක:UBX/Twinkle3}}
  This user reports vandalism in the blink of an eye with Twinkle!
Transclusions
{{පරිශීලක:UBX/Twinkle4}}
  මෙම පරිශිලකයා Twinkleහි උපකාරයෙන් විකිපීඩියාව පරීක්‍ෂා කරයි!
Transclusions
{{පරිශීලක:UBX/Twinkleadmin}}
  මෙම පරිශීලකයා Twinkle භාවිතයෙන් පරිපාලක කටයුතු සිදු කරයි!
Transclusions
{{සැකිල්ල:User Newpages with Twinkle}}
  This user is a new pages patroller with Twinkle!
Transclusions

එසේම, මුදුන් අයිකනද භාවිතා කල හැකිය: {{Twinkle topicon}}

IRC චැනලය මතින් Twinkle සංස්කරණය

#wikipedia-userscripts දැන්ම උදව්වක් අවැසි නම් මෙතනින් යන්න.

මේවාත් බලන්න සංස්කරණය