විකිපීඩියා:මධ්‍යස්ථ දෘෂ්ඨිය/දැන්වීම් පුවරුව

ලිපි අන්තර්ගතය මධ්‍යස්ථ දෘෂ්ඨිය (NPOV) පිලිවෙතට එකඟද යන්න පිළිබඳව ප්‍රශ්න, මෙහි බහාලීම සංස්කාරක වරුන් විසින් සිදු කල හැකි අතර, මධ්‍යස්ථ භාවය හා බැඳි කාරණා පිළිබඳ උනන්දුවක් දක්වන සංස්කාරකවරුන් විසින් ඒ ගැන මතිමතාන්තර මෙහි දැක්විය හැක. ප්‍රතිචාරය ගැන ඔබ සෑහිමකට පත්වන්නේ නම්, ඔබගේ ඈඳනයේ මුල, {{විසඳිනි}} යන ටැගය අමුනන්න.

මධ්‍යස්ථ දෘෂ්ඨිය ගැන පොදු/සාමාන්‍ය ප්‍රශ්න සඳහා, කරුණාකර මධ්‍යස්ථ දෘෂ්ඨිය සාකච්ඡා පිටුව වෙත යන්න.

විකිපීඩියාවේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය සුරැකෙන පරිදී ලිපි නිමැවීම සිදුකෙරෙන අයුරු ගැන මග පෙන්වීමක්, ප්‍රවර්ගය:විකිපීඩියා මධ්‍යස්ථ දෘෂ්ඨිය හි ලැයිස්තු ගත කර ඇති පිටු වලින්, ප්‍රාථමික වශයෙන් Wikipedia:මධ්‍යස්ථ දෘෂ්ඨිය හි ප්‍රතිපත්ති පිටු හා Wikipedia:මධ්‍යස්ථ දෘෂ්ඨිය/නිඅපැ වෙතින් දැන ගත හැක. මධ්‍යස්ථ දෘෂ්ඨිය පිළිබඳ ගැටළුවක් ඇති බවට සලකුණු කොට ඇති ලිපි ලැය්ස්තුවක් සඳහා , see ප්‍රවර්ගය:මධ්‍යස්ථ දෘෂ්ඨිය ආරාවුල් බලන්න

ඔබගේ ප්‍රශ්නය වනුයේ අන්තර්ගතය සමන්විත වනුයේ මුල් පර්යේෂණ ප්‍රතිඵල වලින්ද යන්න නම්, මුල් පර්යේෂණ නොමැත දැන්වීම් පුවරුව. මූලාශ්‍රයක් විශ්වාසනීයද යන්න විමසා බැලීමට, විශ්වාසනීය මූලාශ්‍ර දැන්වීම් පුවරුව වෙත යන්න.

ඔබගේ වාද විෂයට පිළිතුර සපයා ගැනුමට වඩාත් සුදුසු දැයි Wikipedia:විකිව්‍යාපෘතිය මධ්‍යස්ථභාවය සහ Wikipedia:විකිව්‍යාපෘතිය ක්‍රමික පක්ෂග්‍රාහිත්වය අබිබැවීම ද බලන්න.

නව මාතෘකාවක් බහාලීම සඳහා හෝ සංවාදය සඳහා හෝ මෙතැන ක්ලික් කරන්න.

සටහන: මෙම දැන්වීම් පුවරුවෙහි අභිලාෂය වනුයේ විශේෂිත මධ්‍යස්ථ දෘෂ්ඨි කාරණා සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනුමටයි. කරුණාකර සංක්‍ෂිප්ත ලෙස සඳහන් කරන්න.

කුමන අන්තර්ගතයක් කොහි සාවද්‍ය ලෙස ඇත්ද එය නිවරද විය යුත්තේ කෙලෙසදැයි ඔබ සිතනවාද ඒ ඇයි ද යන්න මෙහි බහාලන්න.
මෙම පුවරුවෙහි අභිලාෂය සරල ගණයේ මධ්‍යස්ථ දෆෂ්ඨි කාරණා ගැන විමසුම් සඳහාය. වඩාත් සංකීර්ණ කාරණා සඳහා, කරුණාකර ලිපි පරිඉල්ලුම හෝ මැදිහක්වීමක් කෙරෙහි උත්සුක වන්න.

සාක්ෂි --මූලාශ්‍ර‍යන්ට සබැඳි, පාඨයන් ආදිය -- සැපයුම අමතක නොකරන්න.


සංරක්‍ෂිත ලේඛණ
ලේඛනාගාරයක් තවම නැත. (තනන්න)