විකිපීඩියා:තෝරාගත් සංවත්සර/සැප්තැම්බර් 14
- 1713 - ඕලන්දයන් විසින් තඹ කාසි පිටරටට ගෙන යාම තහනම් කිරීම.
- 1872 - ශත 1/4 කාසිය වලංගුවීම.
- 1886 - යතුරුලියන යන්ත්ර පිත්ත පටි / රිබන් සඳහා පළමු වරට ජෝර්ජ් කේර් ඇන්ඩර්සන් විසින් පේටන්ට් බලපත්රය ලබා ගැනීම.
- 1903 - අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා වු කැළණි වැලි දුම්රිය මාර්ගය විවෘත කිරීම.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 13 – සැප්තැම්බර් 14 – සැප්තැම්බර් 15