1960
ක්‍රිස්තු වර්ෂ 1960 (MCMLX) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, සිකුරාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 1960 වන වසර, 2 වන සහශ්‍රවර්ෂය තුල 960 වන වසර, 20 වන සියවස තුල 60 වන වසර, සහ 1960ගණන් දශකයෙහි 1 වන වසර ලෙසිනි. .1960 ගණන් වල පළමු වසර වූ එය, "අප්‍රිකාවේ වසර" ලෙසින් හැඳින්වෙයි.
සහශ්‍රවර්ෂය: | 2 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 19 වන සියවස – 20 වන සියවස – 21 වන සියවස |
දශක: | 1930ගණන් 1940ගණන් 1950ගණන් – 1960ගණන් – 1970ගණන් 1980ගණන් 1990ගණන් |
වසර: | 1957 1958 1959 – 1960 – 1961 1962 1963 |