මුල් පිටුව
අහඹු
අවට
පිවිසෙන්න
සැකසුම්
පරිත්‍යාග
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
සොයන්න
විකිපීඩියා
:
තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 28
භාෂාව
මුර කරන්න
සංස්කරණය
<
විකිපීඩියා:තෝරාගත් සංවත්සර
දෙසැම්බර් 28
:
1612
–
ගැලීලියෝ
විසින්
නෙප්චූන්
(සේයාරුව)
ප්‍රථම වරට දකින ලද දිනය.
1836 –
ඕස්ට්‍රේලියාවේ
දකුණු ඕස්ට්‍රේලියාව
සහ එහි අගනුවර වන
ඇඩිලේඩ්
නගරය පිහිටුවනු ලැබෙයි.
1885
–
ඉන්දියාවේ
ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන
ඉන්දියානු ජාතික කොංග්‍රසය
පිහිටුවනු ලැබෙයි.
1929
–
සැමෝවා දේශයේ
නවසීලන්ත
යටත්විජිත පොලිසිය නිදහස ඉල්ලා සිටි විරෝධතාකරුවන් 11 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරයි.
1985
– පුද්ගලයන් 32 දෙනෙකු රැගත් ගුවන් යානයක්
එක්සත් ජනපදයේ
මියාමි
නගරය ආසන්නයේදී අතුරුදන් වෙයි.
2014
–
ඉන්දුනීසියාවේ
ජාවා මුහුද ප්‍රදේශයේදී සිදුවූ
ගුවන් අනතුර
කින් පුද්ගලයින් 162 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
තවත් සිදුවීම්:
දෙසැම්බර් 27
–
දෙසැම්බර් 28
–
දෙසැම්බර් 29
ලේඛනාගාරය
–
විද්‍යුත් තැපෑලෙන්
–
තවත් සංවත්සර...
දැන් වේලාව
2024
දෙසැම්බර් 21
(
UTC
) –
මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න