මියාමි, නිල වශයෙන් මියාමි නගරය, යනු අග්නිදිග ෆ්ලොරිඩා ප්‍රදේශ‌යෙහි පිහිටි වෙරළබඩ මහා නාගරිකයකි. එය එක්සත් ජනපදයෙහි නැගෙනහිර වෙරළෙහි පිහිටි තුන්වන වඩාත් ජනාකීර්ණ මහා නාගරිකය වන අතර, මුළු රටෙහි සත්වන විශාලතමය වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=මියාමි&oldid=485488" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි