ඉන්දියානු ජාතික කොංග්‍රසය
ඉන්දියානු ජාතික කොංග්‍රසය (කෙටියෙන් ඉජාකො, පොදු වහරෙහි කොංග්‍රසය) යනු, ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ, දෙක අතුරින් එකක් වන අතර අනෙක වන්නේ භාරතීය ජනතා පක්ෂය (බීජේපී) වෙයි.
ඉන්දියානු ජාතික කොංග්‍රසය | |
---|---|
සභාපති | සෝනියා ගාන්ධි |
පාර්ලිමේන්තු සභාපති | සෝනියා ගාන්ධි |
ලෝක් සභාවේ නායකයා | සුෂිල්කුමාර් ෂින්ඩේ[1] |
රාජ්‍ය සභාවේ නායකයා | මන්මෝහන් සිං (අග්‍රාමාත්‍යවරයා) |
ආරම්භය | 28 දෙසැම්බර් 1885 |
මූලස්ථානය | 24, අක්බාර් පාර, නවදිල්ලිය |
පුවත්පත | කොංග්රස් සන්දේශ් |
සිසු පාර්ශවය | ඉන්දියාවේ ජාතික ශිෂ්‍ය සංගමය |
තරුණ පාර්ශවය | ඉන්දියානු තරුණ කොංග්‍රසය |
වනිතා පාර්ශවය | මහිලා කොංග්‍රසය |
කම්කරු පාර්ශවය | ඉන්දියානු ජාතික වෘත්තීය සමිති කොංග්‍රසය |
මතවාදය | ජනප්‍රියවාදය ඉන්දියානු ජාතිකවාදය (ලිබරල් ජාතිකවාදය) සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය ගාන්ධියානු සමාජවාදය ප්‍රගතිශීලිවාදය අභ්‍යන්තර පාර්ශව: • සමාජ ලිබරල්වාදය • අගාරිකවාදය • කේන්ද්‍රවාදය • සමාජ ගතානුගතිකත්වය |
දේශපාලන ආකල්පය | මධ්‍ය-වාමාංශික[2] |
ජාත්‍යන්තර අනුබැඳිය | ප්‍රගතිශීලි සන්ධානය[3] |
නිල වර්ණ | ඇක්වා |
ඉමැකො තත්ත්වය | ජාතික පක්ෂය [4] |
සන්ධානය | එක්සත් ප්‍රගතිශීලි සන්ධානය (UPA) |
ලෝක් සභාවේ ආසන ගණන | 44 / 543 |
රාජ්‍ය සභාවේ ආසන ගණන | 72 / 245 |
මැතිවරණ ලාංඡනය | |
වෙබ් අඩවිය | |
inc.in/ |
ආශ්‍රිත
සංස්කරණය- ^ 164.100.47.132/LssNew/Members/partywiselist.aspx
- ^ http://www.elections.in/political-parties-in-india/indian-national-congress.html
- ^ එක්ස්පෙක්ටඩ් පාර්ටිසිපන්ට්ස්, ප්‍රගතිශීලි සන්ධානය
- ^ "ලිස්ට් ඔෆ් පොලිටිකල් පාර්ටීස් ඇන්ඩ් ඉලෙක්ෂන් සිම්බල්ස් මේන් නෝටිෆිකේෂන් ඩේටඩ් 18.01.2013" (PDF). ඉන්දියාව: ඉන්දියාවේ මැතිවරණ කොමිසම. 2013. සම්ප්‍රවේශය 9 මැයි 2013.