විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 24
දෙසැම්බර් 24: නත්තලට පෙර දිනය (බටහිර ක්‍රිස්තියානි ආගම)
- 1777 - කිරිබාස් දේශයේ ප්‍රධාන දූපතක් වන නත්තල් දූපත සොයාගනු ලැබෙයි
- 1814 - 1812 යුද්ධය: එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍යය අතර සාම ගිවිසුමක් අත්සන් කරයි.
- 1924 - ආර්මේනියාව ජනරජයක් බවට පත්වෙයි.
- 1951 - ලිබියාව ඉතාලියෙන් නිදහස ලැබෙයි. එරට පළමුවන ඉද්රිස් රජ (සේයාරුව) කිරුළු පළඳියි.
- 1971 - පේරු දේශයේ පුවර්ටෝ ඉන්කා දිස්ත්‍රික්කයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 2021 - මියන්මාරයේ කයාහ් ප්‍රාන්තයේ හ්පෘසෝ ප්‍රදේශයේ සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 23 – දෙසැම්බර් 24 – දෙසැම්බර් 25