විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 19

දෙසැම්බර් 19: ගෝවා ප්‍රාන්තයෙහි විමුක්ති දිනය (1961)

  • 1907එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 239 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1932බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවේ ලෝක සේවය දියත් කරයි.
  • 1977ඉරානයේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 665 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1997ඉන්දුනීසියාවේ පැලෙම්බාං ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 104 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1998එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් (සේයාරුව) එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් දෝෂාභියෝගයට ලක් කරයි.
  • 2016ජර්මනියේ, බර්ලින් අගනුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 56 දෙනෙකු තුවාල ලැබෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 18දෙසැම්බර් 19දෙසැම්බර් 20