විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ඔක්තෝබර් 27
- 1958 – යුද්ධ නීතිය බලාත්මක කිරීමේ නිසි බලධාරියා ලෙසින් මිර්සා විසින් ඔහු පත් කොට සති තුනක් ගතවීමට ප්‍රථම, ජනරාල් අයුබ් ඛාන් විසින් ලේ නොහැලුනු රාජ්‍ය විරෝධි කුමන්ත්රණයකින් ඉස්කැන්ඩර් මිර්සා බලයෙන් පහකරමින් පකිස්තානයේ දෙවන ජනාධිපතිවරයා බවට පත්විය.
- 1961 - ඇමරිකා එක්සත් ජනපදයේ NASA ආයතනය Saturn I අභ්‍යවකාශ යානය දියත් කරය්
- 2017- කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් නිදහස ප්‍රකාශ කළේය.
තවත් සිදුවීම්: ඔක්තෝබර් 26 – ඔක්තෝබර් 27 – ඔක්තෝබර් 28