පකිස්තානයේ ජනාධිපතිවරයා
පකිස්තානයේ ජනාධිපතිවරයා (උර්දු: صدر مملكت پاکستان ) පත් කරනු ලබන්නේ, පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ නාමමාත්රික ඖපචාරික රාජ්‍ය නායකයා ලෙසිනි.
පකිස්තාන ඉස්ලාමීය ජනරජයෙහි صدر مملكت پاکستان ජනාධිපති | |
---|---|
තනතුර ධාරී මම්නූන් හුසේන් | |
ශෛලීය | අත්‍යුත්තම |
නිවහන | එයිවාන්-ඉ-සඩ්ර්, ඉස්ලාමබාදය |
පත් කරන්නා | මැතිවරණමය පර්ෂදය |
ධූර කාල ප්‍රමාණය | පස් අවුරුදු, එක් වරක් යළි පත්විය හැකි |
සමාරම්භක දරන්නා | ඉස්කැන්ඩර් මිර්සා |
සංස්ථාපනය | මාර්තු 2, 1956 |
වෙබ් අඩවිය | www.president.gov.pk |