අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්, (දෙමළ: ரோஷன் ரணசிங்க, ඉංග්‍රීසි: Roshan Ranasinghe; උපත 24 ඔක්තෝබර් 1975) සාමාන්‍ය වශයෙන් රොෂාන් රණසිංහ ලෙසින් හැඳින්වෙන, යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙක්. ඒ මහතා 2022 මැයි මස 23 වැනිදා සිට 2023 නොවැම්බර් මස 27 වැනිදා දක්වා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය ලෙස කටයුතු කර තිබුණි.[1] රණසිංහ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[2]

රොෂාන් රණසිංහ
ரோஷன் ரணசிங்க
Roshan Ranasinghe
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
23 මැයි 2022 – 27 නොවැම්බර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාතේනුක විදානගමගේ
අනුප්‍රාප්තිකයාහරීන් ප්‍රනාන්දු
වාරිමාර්ග අමාත්‍ය
තනතුර දරමින්
23 මැයි 2022 – 27 නොවැම්බර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාජානක වක්කුඹුර[N 1]
අනුප්‍රාප්තිකයාපවිත්‍රා වන්නිආරච්චි
පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
22 අප්‍රේල් 2010
පුද්ගලික තොරතුරු
උපත24 ඔක්තෝබර් 1975 (1975-10-24) (වයස 48)
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
රැකියාවව්‍යාපාරිකයා

සටහන් සංස්කරණය

  1. කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ලෙස

මූලාශ්‍ර සංස්කරණය

  1. "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
  2. "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
"https://si.wikipedia.org/w/index.php?title=රොෂාන්_රණසිංහ&oldid=607282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි