රොෂාන් රණසිංහ
අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්, (දෙමළ: ரோஷன் ரணசிங்க, ඉංග්‍රීසි: Roshan Ranasinghe; උපත 24 ඔක්තෝබර් 1975) හෙවත් රොෂාන් රණසිංහ, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඒ මහතා 2022 මැයි මස 23 වැනිදා සිට 2023 නොවැම්බර් මස 27 වැනිදා දක්වා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය ලෙස කටයුතු කළේය.[1] ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි.[2]
රොෂාන් රණසිංහ | |
---|---|
ரோஷன் ரணசிங்க Roshan Ranasinghe | |
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය | |
In office 23 මැයි 2022 – 27 නොවැම්බර් 2023 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | තේනුක විදානගමගේ |
අනුප්‍රාප්තිකයා | හරීන් ප්‍රනාන්දු |
වාරිමාර්ග අමාත්‍ය | |
In office 23 මැයි 2022 – 27 නොවැම්බර් 2023 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | ජානක වක්කුඹුර[N 1] |
අනුප්‍රාප්තිකයා | පවිත්‍රා වන්නිආරච්චි |
පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 22 අප්‍රේල් 2010 | |
Personal details | |
උපත | 24 ඔක්තෝබර් 1975 |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
රැකියාව | ව්‍යාපාරිකයා |
රොෂාන් රණසිංහ මහතා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඡන්ද 4,205ක් ලබා දිවයිනේ 30 වැනි ස්ථානයට පත්විය.[3]
සටහන්
සංස්කරණය- ^ කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ලෙස
මූලාශ්‍ර
සංස්කරණය- ^ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
- ^ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
- ^ "රොෂාන් රණසිංහ ත් ජනාධිපතිවරණයට". අද දෙරණ. 11 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 23 සැප්තැම්බර් 2024.