රෑ දනියෙල් දවල් මිගෙල් 3

රෑ දනියෙල් දවල් මිගෙල් 3 යනු රෑ දනියෙල් දවල් මිගෙල් චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටයයි. මෙහි අධ්‍යක්ෂණය රෝයි ද සිල්වා වන අතර නිෂ්පාදනය කරනු ලැබූයේ සෝමා එදිරිසිංහයි. බන්දු සමරසිංහ හා ටෙනිසන් කුරේ මෙහි ප්‍රධාන චරිත මවනවා.

රෑ දනියෙල් දවල් මිගෙල් 3
අධ්‍යක්‍ෂණයරෝයි ද සිල්වා
රචනයරෝයි ද සිල්වා
තිර රචනයරෝයි ද සිල්වා
කතාවස්තුවරෝයි ද සිල්වා
නිශ්පාදනයඊ.ඒ.පී. චිත්‍රපට
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ ටෙනිසන් කුරේ
සිනෙමාරූපණයජී.නන්දසේන ලලිත් එම් තෝමස්
සංස්කරණයරවින්ද්‍ර ගුරුගේ
සංගීතයසෝමපාල රත්නායක
Production
company
ඊ.ඒ.පී. චිත්‍රපට ටී.කේ.ස්ටූඩියෝ
බෙදාහැරීමඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දිනය
  • මැයි 27, 2004 (2004-05-27)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල
ආදායමදින 100>

රංගනය සංස්කරණය

  • බන්දු සමරසිංහ - 007 දනියෙල්
  • ටෙනිසන් කුරේ - 008 මිගෙල්
  • දිල්හානි ඒකනායක - ලෑතරගේ දුව
  • ජයන්ත බෝපේආරච්චි - සිල්වා
  • සනෝජා බිබිලේ - මොරීන්
  • නිලන්ති ඩයස්
  • රජිත හිරාන්(පිං පොං) - පිංපොං
  • ආනන්ද වික්‍රමගේ - වික්ටර්
  • ගැමුණු විජේසූරිය - ලෑතර මාමා
  • දමයන්ත පෙරේරා - සිල්වාගේ යහළුවා
  • ටෙඩී විද්‍යාලංකාර - කුලී චණ්ඩියා
  • ශාලිකා සුභසිංහ
  • දිල්හානි තෙන්නකෝන්
  • රෝෂිණි තෙන්නකෝන්
  • චමිල කොඩිකාර
  • තුෂාරි වීරක්කොඩි
  • පී. සී. ඩයස්
  • මංගල ප්‍රේමරත්න
  • පියදාස එම් වෙල්ලාලගේ
  • ඩබ්ලිව්. මනම්පේරි
  • මෛත්‍රී දිසානායක
  • නිලංග බමුණුආරච්චි
  • ප්‍රියන්ත විජේකෝන්
  • කිත්සිරි අපෝන්සු
  • සුපුන් සෙනෙවිරත්න
  • සුනිල් කොස්තා
  • නිව්මාල් ජිනදාස
  • පියසේන ජයවන්
  • ලංකා ප්‍රෑන්ක්
  • පී. පෙරේරා
  • ඇම්. කරුණාදාස
  • දීප්ති ඒකනායක
  • නිලු හෙට්ටිහේවා
  • ප්‍රියන්ති කුමාරි ජයනන්ද
  • මංජුලා නිරෝශිනි
  • ශ්‍රීනාත් මල්දෙනිය
  • අජිත් ප්‍රේමදාස
  • ඇම්. හසන්
  • නෙවිල් අබේසිංහ
  • ඩබ්ලිව්. ජයතිලක
  • සමන් පියතිලක
  • සුනිල් සිල්වා
  • පණ්ඩුක සෙනෙවිරත්න

ගීතයන් සංස්කරණය

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට ගීත ගායනය - නුවන් ගුණවර්ධන, සංගීත් වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී, උරේෂා රවිහාරි

  1. රෑ දනියෙල් දවල් මිගෙල්
  2. සඳවගේ ලස්සනයි
  3. අපිට හුලං