සෝමා එදිරිසිංහ යනු ශ්‍රී ලාංකීය නිෂ්පාදිකාවකද, ඊ.ඒ.පී. චිත්‍රපට, ස්වර්ණවාහිනී, ඇතුළු ඊ.ඒ.පී. ව්‍යාපෘති හි අධිපතිනියයි. ඇය ඊ.ඒ.පී. එදිරිසිංහ මහතාගේ බිරිඳ වන අතර ඔහු මිය ගිය පසු ඇය ව්‍යාපෘති හැසිරවිය. අද වන විට ඇයගේ ප්‍රයත්නය නිසා එම සමාඟම ඉදිරියෙන් සිටී. චිත්‍රපට නිෂ්පාදන හී දි දෙවන අවස්ථාව ලැබෙනුයේ චිත්‍රපට 60 කට වඩා නිෂ්පාදනය කළ සුනිල් ටී ප්‍රනාන්දු ට පසුවයි.

නිෂ්පාදනයන් සංස්කරණය

වසර චිත්‍රපට
1994 ධවල පුෂ්පය
1995 සෙලීමා
1997 වීසී දැල
2001 රෝස වසන්තේ
2001 කිනිහිරියා මල්
2002 සළෙලළු වරම
2004 රෑ දනියෙල් දවල් මිගෙල් 3
2005 ඉර මැදියම
2005 අසනි වර්ෂා
2007 තාරකා මල්
2008 හාට් එෆ්එම්
2009 සර් ලාස්ට් චාන්ස්
2014 කෝ මාර්ක් නෝ මාර්ක්
"https://si.wikipedia.org/w/index.php?title=සෝමා_එදිරිසිංහ&oldid=372618" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි