රයිගම් ටෙලීස් ප්‍රතිභා ප්‍රභා සම්මානය
රයිගම් ටෙලීස් ප්‍රතිභා ප්‍රභා සම්මානය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පිරිනමනු ලබන්නේ රයිගම් සමාගම විසිනි. ඒ ශ්‍රී ලාංකේය සිනමාව, රංග කලාව සහ රූපවාහිනියේ උන්නතිය වෙනුවෙන් තම ජීවිතය කැප කළ කලාකරුවන් වෙනුවෙනි.[1]
මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2007 වසරේදීය. පහත දැක්වෙන්නේ 2007 වසරේ සිට මෙම සම්මානය දිනාගත් අයගේ ලැයිස්තුවකි.
සෑම වසරකම සම්මාන ලැයිස්තුව
සංස්කරණයවසර | සම්මානලාභී | යොමුව |
---|---|---|
2007 | ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ | [2] |
2008 | දේශබන්දු ශාන් වික්‍රමසිංහ | [3] |
2009 | ටයිටස් තොටවත්ත | [4] |
2010 | කලාසුරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ | [5] |
2011 | ලූෂන් බුලත්සිංහල කේ. ඒ. මිල්ටන් පෙරේරා |
[6] |
2012 | දේශබන්දු ටෝනි රණසිංහ | [7] |
2013 | කලාසුරි ජයලත් මනෝරත්න | [8] |
2014 | පරාක්‍රම නිරිඇල්ල | [9] |
2015 | සිරිල් වික්‍රමගේ | [10] |
2016 | රවීන්ද්‍ර රන්දෙණිය | [11] |
2017 | මාලනී ෆොන්සේකා | [12] |
2018 | විජේරත්න වරකාගොඩ | [13] |
2019 | ශ්‍රියානි අමරසේන | [14] |
2020 | සුමිත්‍රා පීරිස් | [15] |
2021 | සුවිනීතා වීරසිංහ | [16] |
යොමු කිරීම්
සංස්කරණය- ^ "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
- ^ "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
- ^ "After curtains fell on Raigam Tele Awards 2008..." highbeam.com. 11 October 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Raigam Tele'es 2009 award winners". Sarasaviya. 23 May 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
- ^ "Raigam Tele'es 2010 award winners". Sarasaviya. 13 April 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
- ^ "Raigam Tele'es 2011 award winners". Sarasaviya. 12 September 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
- ^ "Raigam Tele'es 2012 award winners". Sarasaviya. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
- ^ "Raigam Tele'es 2013 award winners". Sarasaviya. 9 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
- ^ "Raigam Tele'es 2014 award winners". Sarasaviya. 10 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
- ^ "Raigam Tele'es 2015 award winners". Sarasaviya. 18 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
- ^ "Raigam Tele'es 2016 award winners". Sarasaviya. 4 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
- ^ "Raigam Tele'es 2017 award winners". Sarasaviya. 30 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2018.
- ^ "News 1st and Sirasa TV sweep awards at Raigam Tele'es". newsfirst. සම්ප්‍රවේශය 27 March 2019.
- ^ "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
- ^ "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.