දේශබන්ධු
දේශබන්ධු (ඉංග්‍රීසි: Deshabandhu) යනු පුද්ගලයෙකු විසින් "ජාතිය වෙනුවෙන් සිදුකරන ලද ප්‍රශංසනීය සේවය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ තෙවන ඉහළතම ජාතික ගෞරව අභිධානයයි.[1] සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් දේශබන්ධු යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. දේශබන්ධු අභිධානය, දේශමාන්‍ය අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.
මූලාශ්‍රසංස්කරණය
- ↑ ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. පි. 254. https://books.google.com/books?id=hWLQSMPddikC&pg=PA254&lpg=PA254&dq=Veera+Chudamani&source=bl&ots=1B2Z3JPhh6&sig=CCIQfCDd0RF3SG9A9XF_oYCkOLQ&hl=en&sa=X&ei=4yXdUd2RBYipiAeJ6oHgCA&ved=0CDcQ6AEwAg#v=onepage&q=Veera%20Chudamani&f=false.
ආශ්‍රිතසංස්කරණය
සැකිල්ල:ශ්‍රී ලංකාවේ ගෞරව අභිධාන සහ පදක්කම්
ශ්‍රී ලංකාව හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |