• 1933 නොවැම්බර් 22 (age 90)

පවුල් පසුබිම

සංස්කරණය

විජේරත්න වරකාගොඩ සිනමාව, ටෙලි නාට්‍යය හා වේදිකා නාට්‍යය කලාවට ඉමහත් සේවයක් ඉටුකල ප්‍රවීණ රංගන ශිල්පියෙකි. ඔහු විවාහ වී සිටින්නේ ප්‍රවීණ රංගන ශිල්පිනි චිත්‍රා වරකාගොඩ මහත්මිය සමගයි. වරකාගොඩ මහතාට ඇය හමුව ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පී හෙන්රි ජයසේන මහතාගේ කුවේණි වේදිකා නාට්‍යයේදීය. විජේරත්න වරකාගොඩ මහතාගේ පුත් ජයනාත් වරකාගොඩද ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක වරයෙකී.වරකාගොඩ මහතාව ප්‍රසිද්ධ වී ඇත්තේ කෝරලේ මහත්තයා යන නාමයෙනි.

ටෙලිනාට්‍යය

සංස්කරණය
  • අකුරු මැකී නෑ
  • අමරපුරය
  • එකගෙයි කුරුල්ලෝ
  • කෝරලේ මහත්තයා
  • ත්‍රීවීල් මල්ලි
  • භාග්‍යා
  • මහවිරු පන්ඩු
  • මුතු කිරිල්ලි
  • ස්නෙහයේ දාසී
  • සකිසඳ සුවාරිස්
  • සිව්දිය දහර
  • සුදු සමනලියක්
  • සුන්දර චන්දරේ
  • සුවද ඔබයි අම්මේ
"https://si.wikipedia.org/w/index.php?title=විජේරත්න_වරකාගොඩ&oldid=680660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි