රණ හංසි
අධ්‍යක්‍ෂණයදයා විමලවීර
රචනයදයා විමලවීර
තිර රචනයදයා විමලවීර
කතාවස්තුවදයා විමලවීර
නිශ්පාදනයචන්ද්‍රමණී මුතුගල ස්වර්ණා මුතුගල
රංගන ශිල්පීන්කමල් අද්දරරාච්චි අනෝජා වීරසිංහ
සිනෙමාරූපණයදයා විමලවීර
සංස්කරණයඋපසේන විමලවීර ශිරන්ති විමලවීර
සංගීතයසරත් දසනායක
Production
company
ටී.කේ.ස්ටුඩියෝ ඔගී ස්ටුඩියෝ
නිකුත්වූ දිනය
  • ජුනි 30, 2006 (2006-06-30)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

ගීතයන් සංස්කරණය

ගීත ප්‍රබන්ධය - ධර්මසිරි ගමගේ, ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, හේමසිරි හල්පිට ගීත ගායනය - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා, කුෂාණි සඳරේඛා, සචිනි නිරාශා, සුනිල් පෙරේරා

  1. අම්මා රන්කිරි පෙව් දිනේ - මායා දමයන්ති පෙරේරා, කුෂාණි සඳරේඛා, සචිනි පෙරේරා
  2. හෝ කවුද කවුද මේ - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා
  3. පෙම් පාට දේදුන්න - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා
  4. ඒ මොකද මල්ලී - සුසිල් පෙරේරා
  5. මල් සිනා පා - කුෂාණි සඳරේඛා, සචිනි පෙරේරා
  6. අම්මා රන් කිරි පෙව් දිනේ - කුෂාණි සඳරේඛා, සචිනි පෙරේරා, මායා දමයන්ති පෙරේරා

නිෂ්පාදනය සංස්කරණය

  • අංග රචනය - ජී. ඩී. නන්දසේන සහාය ප්‍රියන්ත රණතුංග
  • කලා අධ්‍යක්ෂණය - තිස්ස වීරවර්ධන
  • නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති
  • පසුබිම් සංගීතය, දෙබස් පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
  • ශබ්ද සහාය - පාලිත පෙරේරා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
  • චිත්‍රාගාර හා රසායනාගාර කටයුතු හා කැමරා උපකරණ - ටී. කේ. චිත්‍රාගාරය
  • රසායනාගාර සහාය - කේ. ඒ. ඇන්ඩි සිංඤෝ, ඩබ්ලිව්. ඒ. ඒ. තිලකරත්න, ජී. චමින්ද සෙනෙවිරත්න, කීර්ති පුෂ්පකුමාර, එච්. ඒ. ප්‍රේමදාස, නිශාන්ත විජේසිංහ
  • නිශ්චල ඡායාරූප - සුරංග රංජිත්
  • නාමාවලිය - තිලක් ගුණතිලක
  • දළ සේයාපට සැකසීම - චන්ද්‍රසේන රූබසිංහ
  • ශබ්ද මිශ්‍රණය - ලයනල් ගුණරත්න
  • ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්
  • කොණ්ඩා සැරසිලි - වික්ටර් ලොයිඩ් සහාය බෙනඩික් පෙරේරා
  • පුපුරණ ද්‍රව්‍ය සැපයීම - කරුණාදාස අතුරුගිරිය
  • කැමරා සහාය - ලලිත් තෝමස්, ෆ්‍රෑන්ක්ලීන් රූප්, ජෝන් මරියදාස්, චමින්ද
  • ගීත පටිගත කිරීම - ඔගී ස්ටුඩියෝ
  • නිෂ්පාදන සහාය - සරත් දයානන්ද, ප්‍රේමචන්ද්‍ර කුරේ
"https://si.wikipedia.org/w/index.php?title=රණ_හංසි&oldid=374528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි