රණ දෙරණ
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
රණ දෙරණ | |
---|---|
අධ්‍යක්ෂණය | ඩිල්මන් ජයරත්න ලෝරන්ස් කුරේ |
රචනය | ලෝරන්ස් කුරේ |
තිර රචනය | ලෝරන්ස් කුරේ |
කතාවස්තුව | ලෝරන්ස් කුරේ |
නිශ්පාදනය | ස්ටැන්ලි ද සිල්වා, රාණි ද සිල්වා |
සංගීතය | සරත් දසනායක |
නිකුත්වූ දිනය |
|
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- විජය කුමාරණතුංග - රණසිංහ ආරච්චි
- ශ්‍රියාණි අමරසේන - නාමලී
- රෙක්ස් කොඩිප්පිලි - නිකපිටියේ බණ්ඩාර
- සම්පත් ශ්‍රී නන්දලෝචන - පෘතුගීසි කපිතාන්
- කුවින්ටස් වීරකෝන් - සෙනරත් රජු
- සොමී රත්නායක - පුංචිරාළ
- දයානන්ද ජයවර්ධන - පෘතුගීසි මේජ(ර්)
ගීතයන්
සංස්කරණය- ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, උපාලි ධනවලවිතාන, ප්‍රේමකීර්ති ද අල්විස්
- රන් අකුරෙන් ලියැවෙන්න පුතේ – ටී.එම්. ජයරත්න සහ පිරිස - පද – උපාලි ධනවලවිතාන
- ගංගා ඉවුරෙන් එහා - ලතා වල්පොල – පද – අජන්තා රණසිංහ
- සිංඤෝරේ සිංඤෝරේ – ඩෙස්මන් ද සිල්වා, එච්.ආර්. ජෝතිපාල, ඉන්ද්‍රාණි පෙරේරා - පද - ප්‍රේමකීර්ති ද අල්විස්
නිෂ්පාදනය
සංස්කරණය- අංග රචනය – ඊබට් විජේසිංහ
- කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
- සටන් අධ්‍යක්ෂණය – විල්ප්‍රඩ් සිල්වා, දයානන්ද රුද්‍රිගූ
- ශබ්ද පරිපාලනය - ජොර්ජ් මනතුංග
- ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, විමල් රණසිංහ, පාලිත වානගුරු රසායනාගාර කටයුතුªª- හොංකොං කලර් මූවී ලැබ් සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
- නිෂ්පාදන කළමනාකරණය – නිමල් සපුතන්ත්‍රි
- නිෂ්පාදන අධිකාරි – රාණි ද සිල්වා
- වෙඩි පිපිරවීම - ජොනී ඩි හුට්