රජ හොරු
ගොනුව:රජ හොරු.jpg
අධ්‍යක්‍ෂණයසුරංග ද අල්විස්
තිර රචනයනිශාන්ත වීරසිංහ
කතාවස්තුවඅර්ජුන කමලනාත් හිමාලි සිරිවර්ධන
නිශ්පාදනයසුරංග ද අල්විස්
සිනෙමාරූපණයසජිත වීරප්පෙරුම
සංස්කරණයප්‍රවීන් ජයරත්න
සංගීතයසරත් ද අල්විස්
නිකුත්වූ දිනය
  • නොවැම්බර් 21, 2013 (2013-11-21)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

නළු නිළියන් සංස්කරණය

  • රන්ජන් රාමනායක (මහේෂ්)
  • අර්ජුන කමලනාත් (සිරිමල්)
  • බුද්ධික ජයරත්න (පොලිස් පරික්ෂක)
  • ආරියසේන ගමගේ (සමතපාල)
  • හිමාලි සිරිවර්ධන (ශානිකා)
  • ජීවාන් සප්තරංග (සඳුන්)
  • ශ්‍රියානි අමරසේන (මහේෂ්ගේ මව)
  • සඳුන් විජේසිරි (දුනුසිංහ)
  • හේමන්ත ඊරියගම (ගුණේ)
  • රොනි ලීච් (කාර්‍යාල කළමනාකරු)
  • ඩී. බී. ගංගොඩතැන්න (මැක්කා)
  • අර්ඩ්ලි වෙදමුනි (ප්‍රභා)
  • ප්‍රේදාස විතානගේ (මුදලාලි)
  • නිෂානි ගමගේ (සිබා)

සංගීතය සංස්කරණය

  • ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, නලින් ද සිල්වා
  • ගීත ගායනය - උරේෂා රවිහාරි, සංඛ දිනෙත්, බුද්ධික උෂාන්, රුක්මන් අසිත, උදයංග සුරේෂ්
  • අතිරේක ගායනය - දේව් ශ්‍යාමන් ප්‍රියංකර, අජිත් ප්‍රේමලාල්, ධනුෂ්ක පෙරේරා, නිර්මලා ගමගේ, පූර්ණිමා ධනංජනි, නිලුපුලි දිල්හාරා
  1. ජීවිතේ යන ගමනේ...
  • චිත්‍රපටය සඳහා ගීත දෙකක් පටිගත කළ ද, පසුව එක් ගීතයක් ඉවත් කර ඇත
"https://si.wikipedia.org/w/index.php?title=රජ_හොරු&oldid=374589" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි