හිමාලි සිරිවර්ධන සිංහල සිනමාවේ සම්මානලාභී නිළියක සහ ටෙලිනාට්‍ය නිළියක ද වේ.[1]

හිමාලි සිරිවර්ධන
උපත
හිමාලි සිරිවර්ධන

ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවචිත්‍රපට/ටෙලිනාට්‍ය නිළියක්/නර්තන ශිල්පිනියක්
වෙබ් අඩවියෆේස්බුක් පේජ්

ක්‍රියාන්විතය

සංස්කරණය

හිමාලි සිරිවර්ධන ශ්‍රී ලාංකික නිළියක් සහ නර්තන ශිල්පිනියකි. ඇය සිනමාව හඳුන්වා දෙනු ලැබූයේ සුවඳ දැනුනා ජීවිතේ සහ කිං හන්තර් චිත්‍රපට වලිනි.[2] She has also received critical acclaim for ඇය ටෙලිනාට්‍ය හි හඳුන්වා දෙනු ලැබූයේ සඳගලතැන්න නාට්‍යයෙනි..[තහවුරු කර නොමැත] හිමාලි 'සෙන්ස්ටේෂන්' නම් නර්තන කණ්ඩාමෙහි නායකත්වයද දරයි.[තහවුරු කර නොමැත]

ටෙලිනාට්‍යය

සංස්කරණය
  • පවන සේ ඇවිදින්
  • පේර මඩුව
  • යාය 4
  • රතු අහස
  • සඳගල තැන්න
  • සඳදිය මංකඩ

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "හිමාලි හිරු ස්වර්ණ සම්මාන හිමිකර ගනියි". Pinsara. 2016-03-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-07-31. {{cite news}}: More than one of |archivedate= and |archive-date= specified (help); More than one of |archiveurl= and |archive-url= specified (help)
  2. ^ "හිමාලි සිරිවර්ධන ජාතික චිත්‍රපට සංස්ථාවහි". National Film Corporation.
"https://si.wikipedia.org/w/index.php?title=හිමාලි_සිරිවර්ධන&oldid=725984" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි