යුද්ධ රාජ්‍ය සමය

පුරාතන චීන ඉතිහාසයේ යුගය

යුද්ධ රාජ්‍ය සමය (සරල චීන: 战国时代; සම්ප්‍රදායික චීන: 戰國時代; පින්යින්: Zhànguó Shídài) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන චීන ඉතිහාසයේ එන යුගයකි. මෙකල යුද්ධ ව්‍යාපාර මෙන්ම ආයතනික සහ යුධමය ප්‍රතිසංස්කරණ රැසක් දක්නට ලැබිණි. වසන්ත සහ ශරත් කාලයෙන් පසුව එළඹි මෙම යුගයේ දී චින් ආක්‍රමණ මඟින් සෙසු සියලු රාජ්‍ය යටත් කරගත් අතට, මෙසේ චින් රාජ්‍යය ලද විජයග්‍රහණය ක්‍රි.පූ. 221 දී ප්‍රථම එක්සත් චීන අධිරාජ්‍යය බිහිවීමට ඉවහල් විය. එය චින් ‍රාජවංශය නම් විය.

ක්‍රි.පූ. 260 පමණ පැවති සප්ත යුධ නිරත රාජ්‍ය
යුද්ධ රාජ්‍ය සමය
Warring States (Chinese characters).svg
"යුද්ධ රාජ්‍ය" යන්න මුද්‍රා අක්ෂර (ඉහළ), සම්ප්‍රදායික (මැද), සහ සරල (පහළ) චීන අක්ෂරවලින්
සම්ප්‍රදායික චීන戰國時代
සරලීකෘත චීන අක්ෂර战国时代
හන්‍යු පින්යින්Zhànguó Shídài
සාහිත්‍යමය අර්ථය"යුද්ධ ‍රාජ්‍ය සමය"

ආශ්‍රේයයන්සංස්කරණය

උද්ධෘතසංස්කරණය

වැඩිදුර කියවීමටසංස්කරණය

  • Li Xueqin (1985). Eastern Zhou and Qin Civilizations. Translated by Chang, K.C. New Haven: Yale University Press. ISBN 0-300-03286-2.
  • Yap, Joseph P. (2009). Wars with the Xiongnu: A Translation from Zizhi Tongjian. Bloomington, Indiana, U.S.A.: AuthorHouse. ISBN 978-1-4490-0604-4.
  • Sima Guang (2016). Zizhi Tongjian: Warring States and Qin. Volumes 1 to 8 - 403-207 BCE. Translated by Yap, Joseph P. CreateSpace. ISBN 978-1533086938. LCCN 2016908788.

බාහිර සබැඳිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=යුද්ධ_රාජ්‍ය_සමය&oldid=473527" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි