යාපනය මැතිවරණ බලප්‍රදේශය (1947–1989)
යාපනය මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, යාපනය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී යාපනය මැතිවරණ බලප්‍රදේශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස යාපනය දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජී. ජී. පොන්නම්බලම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 14,324 | 73.28% |
අරුනාචලම් මහාදේව | අලියා | 5,224 | 26.72% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 19,548 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 133 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 19,681 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 42,546 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 46.26% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජී. ජී. පොන්නම්බලම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | කුඩය | 12,726 | 60.48% |
ඊ. එම්. වී. නාගනාදන් | ෆෙඩරල් පක්ෂය | අත | 8,317 | 39.52% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,043 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 88 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 21,131 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 29,489 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 71.66% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජී. ජී. පොන්නම්බලම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 8,914 | 40.46% |
ඊ. එම්. වී. නාගනාදන් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 7,173 | 32.56% |
එම්. කාර්තීගසන් | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 3,239 | 14.70% |
අරුලම්බලම් විසුවනාදන් | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 2,703 | 12.27% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 22,029 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 149 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 22,178 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 34,804 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 63.72% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා | ස්වාධීන | හිරු | 6,201 | 35.68% |
ජී. ජී. පොන්නම්බලම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 5,312 | 30.56% |
එස්. කතිරවේලුපිල්ලෙයි | ෆෙඩරල් පක්ෂය | ගෙය | 5,101 | 29.35% |
අරුලම්බලම් විසුවනාදන් | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 767 | 4.41% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 17,381 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 92 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 17,473 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 24,299 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 71.91% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා | ස්වාධීන | බයිසිකලය | 6,313 | 35.13% |
ජී. ජී. පොන්නම්බලම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | ඇස | 6,015 | 33.47% |
එස්. කතිරවේලුපිල්ලෙයි | ෙෆඩරලපෙක්ෂය | ගෙය | 5,644 | 31.40% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 17,972 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 84 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 18,056 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 25,299 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 74.31% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජී. ජී. පොන්නම්බලම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 9,350 | 42.37% |
සී.එක්ස්. මාටින් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 6,800 | 30.81% |
ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා | තරාදිය | 5,918 | 26.82% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 22,068 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 73 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 22,141 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,473 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 77.76% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
සී.එක්ස්. මාටින් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 8,848 | 35.59% |
ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා | ස්වාධීන | කුඩය | 8,792 | 35.36% |
ජී. ජී. පොන්නම්බලම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 7,222 | 29.05% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 24,862 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 76 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 24,938 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 31,214 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 79.89% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වෙට්ටිවේලු යෝගේස්වරන් | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 16,251 | 51.26% |
කුමාර් පොන්නම්බලම් | ස්වාධීන | ගස | 9,960 | 31.42% |
ඒ.එල්. ඒබ්‍රහම් | තරාදිය | 4,349 | 13.72% | |
සී.එක්ස්. මාටින් | කුඩය | 900 | 2.84% | |
ඒ.ජී. රාජසූරියර් | පුටුව | 164 | 0.52% | |
ඒ. තාමලිංගම් | නැව | 77 | 0.24% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 31,701 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 78 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 31,779 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 34,865 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 91.15% |
ආශ්රිත
සංස්කරණය- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.