යළි හමුවෙන්නයි
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
යළි හමුවෙන්නයි | |
---|---|
අධ්‍යක්ෂණය | සේන සමරසිංහ |
රචනය | සෝමපාල ලීලානන්ද |
තිර රචනය | සෝමපාල ලීලානන්ද |
කතාවස්තුව | සෝමපාල ලීලානන්ද |
නිශ්පාදනය | චම්පිකා චිත්‍රපට(ඒ.ඩී.ප්‍රේමදාස) |
රංගන ශිල්පීන් | ගාමිණී ෆොන්සේකා |
සිනෙමාරූපණය | ඩැනී ඩබ්ලිව් පතිරණ |
සංස්කරණය | ස්ටැන්ලි ද අල්විස් |
සංගීතය | සරත් දසනායක |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- ගාමිණී ෆොන්සේකා
- ශ්‍රියානි අමරසේන
- හරිස් ජයරත්න
- සබීතා පෙරේරා
- දමිත් ප්‍රනාන්දු (ළමා)
- ශිරාණි නුගේරා
- ශාන්ති ලේඛා
- හියුගෝ ප්‍රනාන්දු
- විමල් කුමාර් ද කොස්තා
- රිචඩ් වීරක්කොඩි
- නන්ද ජයමාන්න
- ටිරෝන් මයිකල්
- ටෙඩී විද්‍යාලංකාර
- සිසිර කුමාරතුංග
- ඊ. ඒ. වීරසිංහ
- මිල්ටන් මල්ලවආරච්චි
- චන්ද්‍රලේඛා පෙරේරා
ගීතයන්
සංස්කරණයUntitled |
---|
සියලු ගීත රචනය සහ නිර්මාණය සිදුකරන ලද්දේ කේ. ඩී. කේ. ධර්මවර්ධන, සෝමපාල ලීලානන්ද, ධර්මසිරි ගමගේ.
අංකය. | ගීතය | සංගීතය | ගායනයන් | කාලය |
---|---|---|---|---|
1. | "සඳු පායා ආකාසේ" | සරත් දසනායක | මිල්ටන් මල්ලවආරච්චි | |
2. | "ඔබයි මමයි මැවූ සිහින" | සරත් දසනායක | මිල්ටන් මල්ලවආරච්චි | |
3. | "ආදරයේ මන්දිරේ ඇරුනා වාගේ" | සරත් දසනායක | චන්ද්‍රලේඛා පෙරේරා | |
4. | "ආදරයේ මන්දිරේ වැසුනා වාගේ" | සරත් දසනායක | වික්ටර් රත්නායක, චන්ද්‍රලේඛා පෙරේරා | |
5. | "පාවී ඇදී යාදෝ කොහේ" | සරත් දසනායක | චන්ද්‍රලේඛා පෙරේරා | |
6. | "පොඩි පුතු ඔබ මගේ" | සරත් දසනායක | මිල්ටන් මල්ලවආරච්චි | |
7. | "පොඩි පුතු මා ඔබේ" | සරත් දසනායක | මිල්ටන් මල්ලවආරච්චි, ධම්මිකා වල්පොල |
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට
- කැමරා සහාය – ජී. නන්දසේන
- සංස්කරණ සහාය – උපාලි අමරතුංග
- කාර්මික සහාය – ඇන්. සේනාරත්න, උපාලි අලවත්තේගම, ජී. ඇස්. පී. ගුණතිලක, අශෝක ශ්‍රීලාල්, එස්. බන්දුල, එස්. ප්‍රේමදාස, ප්‍රමිකි රුද්‍රිගෝ, ජනක විජේතුංග, ඩබ්ලිව්. සෙල්වරාජා
- කලා අධ්‍යක්ෂණය - සරත් රණවක
- නැටුම් අධ්‍යක්ෂණය - සිරිල් අමරසිංහ
- ඇඳුම් නිර්මාණය – ලීලා සමරසිංහ
- කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන
- කාර්මික උපකරණ - සමරසිංහ
- චිත්‍රපට ශබ්ද පරිපාලනය – ඩිල් ෆිල්ම්ස්, ප්‍රසාද් චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය
- නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
- නිෂ්පාදන කළමනාකරණය - සිරිල් අමරසිංහ
- නිෂ්පාදන අධිකාරී – නන්ද ජයමාන්න
ප්‍රදර්ශනය
සංස්කරණයආරම්භක සිනමාශාලා - අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, ඕඩියන් – ගල්කිස්ස, රත්නාවලී – ජාඇල, ඉම්පාලා - රාජගිරිය, නිව් මිනර්වා - කළුතර, නිව් සිනමා - කුරුණෑගල, එමෙස් - මොරටුව, නිව් සිනමා - මාතර, පබ්ලික් හෝල් - ගම්පහ, අනුර – අම්බලන්ගොඩ, වේල්ස් - මහනුවර