යකඩයා (චිත්‍රපටිය)
සම්පුර්ණ ජීවිත කතාව යකඩයා
යකඩයා | |
---|---|
අධ්යක්ෂණය | නීල් රූපසිංහ |
රචනය | ජෝර්ජ් ලෙස්ලි රණසිංහ |
තිර රචනය | ජෝර්ජ් ලෙස්ලි රණසිංහ |
කතාවස්තුව | ජෝර්ජ් ලෙස්ලි රණසිංහ |
නිශ්පාදනය | රත්නපාල මරවනාගොඩ(එම්.පී.එස්.චිත්‍රපට) |
රංගන ශිල්පීන් | ගාමිණී ෆොන්සේකා රවින්ද්‍ර රන්දෙණිය |
සිනෙමාරූපණය | ඩොනල්ඩ් කරුණාරත්න |
සංස්කරණය | ඩබ්ලිව්.ඩී.කේ. රූබන් |
සංගීතය | සරත් දසනායක |
නිෂ්පාදන company | විජය චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
යකඩයා චිත්‍රපටිය යනු සැබෑ පුද්ගලයෙකුගේ ජීවිත කතාව අලලා නීල් රූපසිංහ විසින් අධ්‍යක්‍ෂණය කෙරුණු චිත්‍රපටියකි. මෙහි ඇති සිදුවීම් අසත්‍යද වේ.
රංගනය
සංස්කරණය- ගාමිණී ෆොන්සේකා
- ජෙනිටා සමරවීර
- රවින්ද්‍ර රන්දෙණිය
- අනුලා රණවීර
- රෙක්ස් කොඩිප්පිලි
- සයිමන් මරවනාගොඩ
- ඇන්තනි සී. පෙරේරා
- ඇැලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
- ශාන්ති ලේඛා
- බන්දු සමරසිංහ
- විල්සන් කරුණාරත්න
- දෙනවක හාමිනේ
- සේන අල්ගම
- සොමී රත්නායක
- බන්දුල ගලගෙදර
- රවීන්ද්‍ර පෙරේරා
ගීතයන්
සංස්කරණයසංගීත අධ්යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර / ධර්මසිරි ගමගේ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
- සිතු දේ පැතු දේ ඉටු වී යයි – එච්.ආර්. ජෝතිපාල / සුජාතා අත්තනායක
- මලින් මලට බඹරුන් ඉගිලේ - ලතා වල්පොල (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
- යන විට පාරේ උකුල නටන තාලේ - එම්. එස්. ප්‍රනාන්දු / එච්.ආර්. ජෝතිපාල
- ආශා රැලී දෑසේ වෙලී – එච්.ආර්. ජෝතිපාල / සුජාතා අත්තනායක
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන ගීත තැටි - සරස්වතී
විශේෂතාව
සංස්කරණය- සත්‍ය කතාවක් ඇසුරින් නිෂ්පාදිත මෙම චිත්‍රපටය පරීක්ෂණ මණ්ඩලය මඟින් හතර වරක් නැරැඹීමෙන් අනතුරුව ද ‘වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි’ යන ලේබලය යටතේ ප්‍රදර්ශනයට අනුමැතිය ලැබිණ.
- සත්‍ය සිද්ධියක් ඇසුරින් තැනූ චිත්‍රපටයක ගාමිණී ෆොන්සේකා රඟපෑ ප්‍රථම අවස්ථාව.
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
- වේශ නිරූපණය - කේ. සුබ්බයියා
- කලා අධ්‍යක්ෂණය - ධර්මසේන හේමපාල
- සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
- ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
- රසායනාගාර පාලක - එස්. තිරනාවුකරසු
- නිශ්චල ඡායාරූප - සිවසුබ‍්‍රමනියම්
- නිෂ්පාදන කළමනාකරු - කරුණාදාස පෙරේරා
- නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
ප්‍රදර්ශනය
සංස්කරණය- මංගල දර්ශනය – පළාත් පාලන නිවාස හා ඉදිරි කිරීම් ඇමැති ආර්. ප්‍රේමදාස මහතා සහ එම මහත්මියත් ගො. ද්‍ර. ස. සභාපති අජන්තා විජේසේන මහතාගේත් ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 09 සවස 6.00 ට ලිබර්ටි සිනමා ශාලාවේ.
- ප්‍රදර්ශනනය ලිබර්ටි, රිට්ස්, අශෝකා ඇතුළු තුන්වන මණ්ඩලයේ ප්‍රදර්ශනය අරඹන ලදී.
- ප්‍රදර්ශන කාලය – මුල් සිනමා ශාලා 9 යක දින පනහ පිරුණු අතර රිට්ස් හි දින 68 ක් පෙන්වන ලදී.