මාගධී ප්‍රාකෘත

භාෂාව

මාගධී ප්‍රාකෘත (මාගධී) හෙවත් මගධානු යනුවෙන් හැඳින්වෙන්නේ ජන වහරේ පැවති මධ්‍ය ඉන්දු-ආර්ය භාෂාවකි.[2]. මෙහි සාහිත්‍යමය අර්ථය සැලකූ විට, ප්‍රාකෘත යන්නෙන් එම භාෂාව ස්වාභාවිකව සම්භවය වූ බව හැඟවේ. මෙය වර්තමාන ඇසෑම්, බෙංගාලය, බිහාර්, ඔඩිෂා සහ නැගෙනහිර උත්තර් ප්‍රදේශයට අයත්ව ඇති භූමි භාගයේ ප්‍රචලිතව පැවතුණකි. මෙය සංස්කෘත මෙන් පූජක පන්තියේ වූ බ්‍රාහ්මණයන් වැනි වංශවතුන් අතර පමණක් හාවිතයේ පැවති භාෂාවක් නොවන අතර, නැගෙනහිර ඉන්දියාවේ මගධ මහාජනපදයේ සාමන්‍ය ජනයා අතර හාවිතයේ පැවතුණකි. මෙය ගෞතම බුදුන් වහන්සේ සහ මහාවීර වැනිආගමික ශාස්තෲන් පමණක් නොව, මගධ මහාජනපදයේ රාජසභාවේ සහ මෞර්ය අධිරාජ්‍යයේ භාවිතා වූ භාෂාවයි; ඇතැම් අශෝක රජුගේ ආඥා ද මෙම බසින් නිකුත් කොට ඇත.[3]

මාගධී ප්‍රාකෘත (මගධානු)
මාගධී
බ්‍රාහ්මී: 𑀫𑀸𑀕𑀥𑀻 දේවනාගරී: मागधी
බෙංගාලි-ඇසෑමි: মাগধী ඔඩියා: ମାଗଧୀ
තීර්හුත: মাগধী කෛථි: 𑂧𑂰𑂏𑂡𑂲
Sylheti Nagri: ꠝꠣꠉꠗꠤ චක්මා: 𑄟𑄉𑄧𑄙𑄩
කලාපයඉන්දියාව
නෂ්ට වූනැගෙනහිර ඉන්දු-ආර්ය භාෂා බවට වර්ධනය විය[1]
භාෂා කේත
ISO 639-3
ග්ලොටෝලොග්නැත
ප්‍රාක්-මගධානු (මාගධී ප්‍රාකෘත) සමූහයේ නැගෙනහිර මගධානු ශාඛාවේ ප්‍රාක්-භාෂාවන්.[4]

මාගධී ප්‍රාකෘත පසුකලෙක වැඩිදියුණු වී නැගෙනහිර ඉන්දු-ආර්ය භාෂාවන් වන පහත භාෂා බිහි විය:[1][5]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 South Asian folklore: an encyclopedia : Afghanistan, Bangladesh, India, By Peter J. Claus, Sarah Diamond, Margaret Ann Mills, Routledge, 2003, p. 203
  2. Cardona, George; Jain, Dhanesh, eds. (2003), "The historical context and development of Indo-Aryan", The Indo-Aryan Languages, Routledge language family series, London: Routledge, pp. 46–66,  
  3. Bashan A.L., The Wonder that was India, Picador, 2004, pp.394
  4. (Toulmin 2006:306)
  5. Ray, Tapas S. (2007). "Chapter Eleven: "Oriya". In Jain, Danesh; Cardona, George. The Indo-Aryan Languages. Routledge. p. 445. ISBN 978-1-135-79711-9.

බාහිර සබැඳි සංස්කරණය

  • Jain Agams
  • Jainism in Buddhist Literature
  • Toulmin, Mathew W S (2006). Reconstructing linguistic history in a dialect continuum: The Kamta, Rajbanshi, and Northern Deshi Bangla subgroup of Indo-Aryan (PhD). The Australian National University.

සැකිල්ල:Old and Middle Indo-Aryan සැකිල්ල:Maithili language

"https://si.wikipedia.org/w/index.php?title=මාගධී_ප්‍රාකෘත&oldid=464845" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි