මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත

මහාරාෂ්ට්‍රී හෙවත් මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත (Mahārāṣṭrī Prākṛta) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන සහ මධ්‍යකාලීන භාරතයේ පැවති භාෂාවකි. මෙය මරාඨී සහ කෝන්කණී යන භාෂාවන් හි පූර්වජ භාෂාවයි.[6][2]

මහාරාෂ්ට්‍රී
Mahārāṣṭri
බ්‍රාහ්මී: 𑀫𑀳𑀸𑀭𑀸𑀱𑁆𑀝𑁆𑀭𑀻
කලාපයමහාරාෂ්ට්‍ර, ඉන්දියාව.
යුගයක්‍රි.පූ. 500 පමණ[1][2][3] – ක්‍රි.ව. 500; මරාඨී, කෝන්කණී භාෂාවන් බවට වර්ධනය විය[4]
භාෂා කේත
ISO 639-3pmh
pmh
ග්ලොටෝලොග්maha1305[5]

මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත භාෂාව ක්‍රි.ව.875 පමණ[1][2][3] තෙක් සුලබව භාවිතයේ පැවති අතර, එය සාතවාහන රාජවංශයේ නිල භාෂාව විය.[7] කර්පූරමඤ්ජරී සහ ගාහා සත්තසයී (ක්‍රි.පූ. 150 පමණ) වැනි කෘති එම භාෂාවෙන් ලියැවී ඇත. ජෛන ආචාර්ය හේමචන්ද්‍ර මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයේ ව්‍යාකරණවේදියා ලෙස සැළැකේ. මහාරාෂ්ට්‍රී භාෂාව, බටහිර සහ දක්ෂිණ භාරතයේ වඩාත්ම පුළුල්ව භාවිතා වූ ප්‍රාකෘත භාෂාවයි.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 V.Rajwade, Maharashtrache prachin rajyakarte
  2. 2.0 2.1 2.2 The Linguist List සංරක්ෂණය කළ පිටපත 2009-12-25 at the Wayback Machine
  3. 3.0 3.1 Dr.Kolarkar, Marathyancha Itihaas
  4. "Hindu Scriptures | Vedic lifestyle, Scriptures, Vedas, Upanishads, Smrutis".
  5. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Maharastri Prakrit". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
  6. "Roots of Konkani" (English and Konkani බසින්). Goa Konkani Akademi. 2008-08-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-09-03.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  7. Austin, Peter (2008). One Thousand Languages: Living, Endangered, and Lost. California: University of California Press. p. 118. ISBN 978-0520255609.

සැකිල්ල:Old and Middle Indo-Aryan සැකිල්ල:Konkani language topics