බම්බලපිටිය යනු ශ්‍රී ලංකාවේ , කොළඹ මහ නගරයට අයත් උප නගරයකි. එය බටහිර දෙසින් ඉන්දියන් සාගරයටත්, නැගෙනහිරින් හැව්ලොක් නගරයටත් මායිම්ව පවතී.

බම්බලපිටිය
උප නගරය
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
Postal Code00400 [1]

19වන සියවසේ මුල් යුගයේදී මෙම ප්‍රදේශය සර්පයින්ගේන් ගහණ වූ කැලෑ රොදක් ලෙස පවතින්නට ඇතැයි සැලකේ.

ආශ්‍රිත සංස්කරණය

  1. "Bambalapitiya (None) - Sri Lanka Postal Codes". Mohanjith. 13 September 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-09-20. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බම්බලපිටිය&oldid=394423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි