Huge backlog at CSD සංස්කරණය

Hi there, I see at ප්‍රවර්ගය:Candidates_for_speedy_deletion there is a massive backlog of speedy deletion requests, that probably should be attended to as a matter of urgency. The articles you will need to go thru carefully, as I see මුල් ගවේෂණය-යුධ අර්බුද has been nominated for CSD, but it looks like it is a move request. The images I am requesting CSD for are copyright violations which definitely should not be hosted on our projects. Could you and other admins possibly tend to this category at your earliest convenience. Cheers, Russavia (talk) 18:18, 25 දෙසැම්බර් 2012 (යූටීසී)Reply

Russavia
Dear Thank you for your enthusiasm in Sinhala language wikipedia. Yes there is a backlog. I am in the process of cleaning it. But it will take some more time to complete. More than 90% of this backlog were created by a culprit company called Feilide which undertook project to earn money through sinhala wikipedia. They violated all the norms of wikipedia & even general ethics in creating article fragments on same topic with non acceptable headings. This was done as they were payed according to number of articles created. This project was terminated due to the the protest by sinhala wiki community.
We are still struggling to clean the mess created by that in the past. We trying our best to clean those while salvaging content as much as possible. Number of new nominations for CSD are clearly lover that the rate we are cleaning. So we are progressing.
I have deleted the මුල් ගවේෂණය-යුධ අර්බුද as the content has been merged already with the appropriate article නව ප්‍රංශය.
About images you have requested.. I only fount this file. I am not sure about copyright about stamps & banks notes. I have to study that before deleting. Please give me some links to read about that.
Singhalawap (talk) 07:15, 26 දෙසැම්බර් 2012 (යූටීසී)Reply
Hi mate, I also let Lee know about the CSD backlog, and he is cleaning up too. About the file, it isn't public domain as per Commons:Template:PD-Sri Lanka. It is copyrighted to the post office authority, or whichever authority in Sri Lanka holds such copyrights. It is impossible for editors to hold copyright on such things, in order to be able to relicence them. Just for note, that image I had deleted on enwp for the same reasons (as well as a lot of the uploaders other uploads which are copyright violations. Russavia (talk) 07:25, 26 දෙසැම්බර් 2012 (යූටීසී)Reply
I do not know about copyright on stamps (and currency notes) of Sri Lanka. Even this page is not clarifying this. I will study this. I need more time. Singhalawap (talk) 07:35, 26 දෙසැම්බර් 2012 (යූටීසී)Reply
You can refer to Commons:Category:Stamps of Sri Lanka, which only has old stamps which were published more than 50 years ago. Modern Sri Lankan stamps would be deleted immediately as copyright violations. Russavia (talk) 07:42, 26 දෙසැම්බර් 2012 (යූටීසී)Reply
Dear Russavia
Can you help me to find following details.
  1. What is the law governing copyright of Sri Lankan Stamps ?
  2. Who is having the ownership of Stamps of Ceylon (before 1948). Sri Lanka or United Kingdom ?
  3. How many years exactly taken to Sri Lankan stamp to consider as in public domain ?
Singhalawap (talk) 17:48, 27 දෙසැම්බර් 2012 (යූටීසී)Reply
Sri Lankan copyright law is here. Stamps before 1948 would likely be in the public domain as per Commons:Template:PD-Sri Lanka (50 years since publication for anonymous works). If stamps are anonymous works it will take 50 years since publication, or if the artist of the stamp is known, it is 70 years after their death. The stamp above is a copyright violation and should be deleted immediately the project (as it has been done on en.wp). Cheers, Russavia (talk) 19:01, 27 දෙසැම්බර් 2012 (යූටීසී)Reply
Dear Russavia
Thank you for the link. You may understand that there are lot of ifs on your answer. This indicates that relevant Sri Lankanlaw is not that clear. Further I am not through enough about selecting proper category to upload an image to wikipedia. I am not telling that you are wrong. What I have to say ..
  1. Copyright of the stamps of Ceylon & Sri Lanka is not clear
  2. Copyright of the currency notes of Ceylon & Sri Lanka is not clear
  3. I am not through with image uploading to wikipedia, so I am not sure even if this stamp is not copyright, if the way it has uploaded is incorrect & if there is a way of keeping the image under a different license category.
  4. I need time to study if I am to take an action on this.
  5. If Lee (other administrator) takes an action on this, I have no objection.
Hope you will understand that sinhala wiki community is very small & not mature enough so things may take time to happen.
Singhalawap (talk) 04:29, 28 දෙසැම්බර් 2012 (යූටීසී)Reply
Hi Singhalawap, in relation to your comments about copyrights, one of the principles of our projects is that unless it can be shown, without a shadow of a doubt, that a file is free, it must be deleted until such time as the veracity of the claimed licence is proven. In this case, the uploader would need to contact Commons:Commons:OTRS and declare that they hold the copyright for the image, and the image could be undeleted. As an OTRS agent myself, I would deny any such declaration as false. If the image was uploaded to Commons (which is possible due to its licencing status here on si.wp), as a Commons admin I would delete the image on sight. I can only urge the si.wp community to delete this image now, because it is a copyright violation as it stands. If in future, one is able to ascertain that Sri Lankan stamps are free of copyright, then they can be reuploaded to Commons. Russavia (talk) 03:18, 12 ජනවාරි 2013 (යූටීසී)Reply
Dear Russavia
According to this page it seems current & previous socialist countries are/were not keeping copyright on their stamps. As Sri Lanka is also a Democratic Socialist Republic, Sri Lanka most likely not having copyright on postal stamps. This may be the reason that they have not even talked about stamps in there law. Singhalawap (talk) 16:38, 14 ජනවාරි 2013 (යූටීසී)Reply

Template:Translation සංස්කරණය

Hi, I suggest {{Translation}} to be redirected to {{පරිවර්තනය}}. Since it is protected I cannot do it myself. HKN talk 11:58, 9 ජනවාරි 2013 (යූටීසී)Reply

Done Singhalawap (talk) 12:02, 9 ජනවාරි 2013 (යූටීසී)Reply

ඔබගේ අවධානයට සංස්කරණය

විකිපීඩියා:Files for deletion/2013 ජනවාරි 6 හි ඇති ගොනු වෙත ඔබගේ අවධානය යොමුකරන මෙන් ඉල්ලමි. HKN talk 08:06, 17 ජනවාරි 2013 (යූටීසී)Reply

දේශීය සුරතල් මසුන් පිටුව ශ්‍රී ලංකාව ආවේණික මසුන් වෙත ගෙනයාම පිළිබඳව සාකච්ඡාව:ශ්‍රී ලංකාව ආවේණික මසුන් හි අදහස් දක්වන්න. HKN talk 13:57, 30 ජනවාරි 2013 (යූටීසී)Reply

ගෙනයාම පිළිබඳව ගැටළුවක් ඇතැයි ඔබ පැවසුවද එහි ඇත්තේ ගෙනයාම පිළිබඳව ගැටළුවක් නොව දැනට ඇති මාතෘකාව පිලිපඳව ගැටළුවකි. එහි ඇති පැණයට මගේ අදහස් දක්වන්නම් Singhalawap (talk) 16:06, 30 ජනවාරි 2013 (යූටීසී)Reply

Article requests සංස්කරණය

Hi! I found that these two topics do not seem to have Sinhala articles yet:

Are you interested in starting stubs on them? Thanks WhisperToMe (talk) 23:47, 3 පෙබරවාරි 2013 (යූටීසී)Reply

නාවුරු ලිපිය සංස්කරණය

මා වීසින් නිර්මාණය කරන ලද නාවුරු ලිපිය ඔබ විසින් නාඋරු ලෙස නැවත යොමු කරන අතර කරුණාකර එය නාවුරු ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටිමි.

http://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%8F%E0%B6%8B%E0%B6%BB%E0%B7%94

ඇයි Singhalawap (talk) 09:34, 25 මාර්තු 2013 (යූටීසී)Reply

හිස් ප්‍රවර්ග සංස්කරණය

මම මකන්න කියපු ප්‍රවර්ග එක වර නොමකා අදාල ලිපියක් හෝ එක් කලොත් හොඳයි නේද? -- ශ්වෙත (talk) 16:03, 8 අප්‍රේල් 2013 (යූටීසී)Reply

පරිශීලක:Homesexy වාරණය කිරීම සංස්කරණය

වෙබ් අඩවියක නමක් යොදා ගෙන ලියාපදිංචි වී ඇති හා එය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන පරිශීලක:Homesexy වාරණය කිරීම වහා කල යුතු බව යෝජනා කරමි. --- ශ්වෙත (talk) 00:45, 11 අප්‍රේල් 2013 (යූටීසී)Reply

Dear ශ්වෙත
I appreciate your vigilance.
I was not online for couple of days. Other admin has acted accordingly.
Thank you Singhalawap (talk) 18:14, 11 අප්‍රේල් 2013 (යූටීසී)Reply

Article request: BBC සංස්කරණය

Hi! I notice the Sinhala WP has no article on the en:BBC. There is a Sinhala website of the BBC at http://www.bbc.co.uk/sinhala/ so it may be of interest to Sinhala speakers. Are you interested in making one? Thanks WhisperToMe (talk) 06:49, 15 අප්‍රේල් 2013 (යූටීසී)Reply

Dear WhisperToMe
Thank you for the suggestion.
At the moment, the subject is not among my interests.
Thank you
Singhalawap (talk) 14:17, 15 අප්‍රේල් 2013 (යූටීසී)Reply
You are welcome :) - Do you know any editors who would be interested? WhisperToMe (talk) 17:42, 15 අප්‍රේල් 2013 (යූටීසී)Reply

උද්භිද විද්‍යාව vs උද්භිද විද්‍යා විෂය පථය සහ උද්භිද විද්‍යාවේ වැදගත්කම සංස්කරණය

en:Botany යන ලිපියට සමගාමී සිංහල ලිපිය උද්භිද විද්‍යාව වේ. ඉංග්‍රීසි ලිපියේ Scope and importance of botany යන දෙවන ශීර්ෂය උද්භිද විද්‍යා විෂය පථය සහ උද්භිද විද්‍යාවේ වැදගත්කම නමින් වෙනම පිටුවක් ලෙස පරිවර්තනය කර ඇත. උද්භිද විද්‍යා විෂය පථය සහ උද්භිද විද්‍යාවේ වැදගත්කම යන ලිපිය මකා දමා උද්භිද විද්‍යාව යන ලිපියට එම කොටස එක් කිරීම සුදුසු යැයි යෝජනා කරමි.

Vinnie (talk) 02:19, 20 අප්‍රේල් 2013 (යූටීසී)Reply

Vinnie
හොඳ යෝජනාවක්.
ක්‍රියාත්මක කරන්න.
Singhalawap (talk) 05:33, 20 අප්‍රේල් 2013 (යූටීසී)Reply

1898 සංස්කරණය

There are some stubs of this sort to facilitate error free addition of items to main page. If you find they are too small I think the best would be to add content :-) --Lee (talk) 11:37, 22 අප්‍රේල් 2013 (යූටීසී)Reply

Lee
Agreed with you. Thank you for the advice.
Will do so (rather will not do what I did) in the future.
Singhalawap (talk) 11:52, 22 අප්‍රේල් 2013 (යූටීසී)Reply

This is sinhala wikipedia සංස්කරණය

ඔබ විසින් මෑතදී කිසියම් ලිපියක් ගෙනයෑමේදී This is sinhala wikipedia යන පරිකථනය යොදා තිබුණි. මෙම යොමුකිරීමට භාජනය වූ ලිපියෙහි මුල් මාතෘකාව ඉංග්‍රීසි වචනයක් සිංහලෙන් ලියා තිබුණි. ඔබගේ අදහස වන්නේ සිංහල විකිපීඩියාවේ මාතෘකා සිංහලෙන්/සිංහල පද අනුසාරයෙන් පමණක් තිබිය යුතුය යන්නද? ---ශ්වෙත (talk) 04:34, 29 මැයි 2013 (යූටීසී)Reply

නැත. වෙනත් බසක පදය ගැලපෙන අවස්ථා ඹ්නෑ තරම් ඇත. නමුත් හැම දෙනාම දන්නා නිතර භාවිතාකරන සිංහල වදනක් තිබියදී, වෙනත් බසක වදන මාතෘකාව ලෙස යෙදීම යෝග්‍ය නොවේ. Singhalawap (talk) 05:16, 29 මැයි 2013 (යූටීසී)Reply
සිංහලයෙන් මාතෘකා තිබියදී, ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ඉංග්‍රීසි මාතෘකා, සිංහප විකියේ ලිපි වල මාතෘකා ලෙස යෙදීම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? -- ශ්වෙත (talk) 05:24, 29 මැයි 2013 (යූටීසී)Reply
කලිං කියපුදේම නේද ආයෙත් අහන්නෙ? විශේෂි ගැටළුවක් තියේ නං අදාල ලිපිය නම් කරල අහන්න. මේ දවස්වල වැඩ වැඩී. පුළුවං වෙලාවක උත්තර දෙන්නං.Singhalawap (talk) 05:35, 29 මැයි 2013 (යූටීසී)Reply
ඔබට වැඩ වැඩිනම් කමක් නැහැ. මොකද මේක ස්වෙච්ඡා සේවයක් නිසා මට බලකරන්න බැහැනේ. මගේ සිංහල වල ගැටඵවක් ඇති. ඒත් මම ඇහුවේ මේකයි. ඉංග්‍රීසි විකිය තුලින් ලබාගත් ලිපි, සැකිලි ආදිය සිංහල විකිය තුල බහාලා ඒවා සිංහල මාතෘකාවට ගෙන යන ප්‍රවණතාවයක් මම දකිනවා. ප්‍රවර්ගය, සැකිල්ල යන වචන පවා බොහෝ අය භාවිතා කරන්නේ Category, Template ලෙසිනුයි. මේවා ගැන ප්‍රශ්නයක් නැද්ද? -- ශ්වෙත (talk) 05:53, 29 මැයි 2013 (යූටීසී)Reply
ප්‍රවර්ගය, සැකිල්ල ආදිය ලිපි ගොඩේ දාලා එකට කථා කරන එක ගැලපෙන්නෑ. ප්‍රවර්ගය, සැකිල්ල ආදියට Category, Template ලෙස යෙදුවත් ඒක හරියට අඳුනගන්න si විකියට පුළුවං. (මම ඒක වෙන තාක්‍ෂණයනං දන්නෑ). මෙක ගැන පරිපාලකයේ සහ අනෙක් පරිශීලකයො අවුරුදු 2කට විතර කලිං සාකච්ච් කලා මතකයි. " ප්‍රවර්ගය, සැකිල්ල" අදී වචන යොදන එක වඩාත් යෝග්‍යයි. Category, Template යෙදුවත් අවුලක් නෑ වගේ කියල කියවුනා මතකයි. Singhalawap (talk) 06:07, 29 මැයි 2013 (යූටීසී)Reply
ජාති දෙකක් එක ගොඩට දමා පැටලවීම ගැන සමාව ඉල්ලමි. මගේ ප්‍රශ්නයෙන් බාගෙකට උත්තරය ලැබුණා. ඒ වුනත් ....තාක්ෂණය තිබුණත් සිංහල කම අනුව සිංහල නම් පාවිච්චි කලොත් හොඳයි නේද? මගේ ප්‍රශ්නේ මුල් කොටස ආයෙත් අහන්නම්. වැඩ අධික නිසා ඒක මග හැරෙන්න ඇති. ඉංග්‍රීසි විකිය තුලින් ලබාගත් ලිපි, සැකිලි ආදිය සිංහල විකිය තුල බහාලා ඒවා සිංහල මාතෘකාවට ගෙන යන ප්‍රවණතාවයක් මම දකිනවා. මේවා ගැන ප්‍රශ්නයක් නැද්ද? --ශ්වෙත (talk) 06:16, 29 මැයි 2013 (යූටීසී)Reply
අපිටම කරගන්න (සහ අනෙක් අයටත් දෙන්න) තියනවනං වඩාත් හොඳයි. Singhalawap (talk) 06:20, 29 මැයි 2013 (යූටීසී)Reply
උත්තරය පැහැදිලි නැහැ. ඒත් කමක් නැහැ. --ශ්වෙත (talk) 06:49, 29 මැයි 2013 (යූටීසී)Reply

Medical-related articles සංස්කරණය

Hi, Singhalawap! Are you interested in writing medical-related articles? If not, are you aware of a user who does write medical-related articles? WhisperToMe (talk) 05:15, 29 මැයි 2013 (යූටීසී)Reply

Dear WhisperToMe
Yes, as a clinician, I am interested on medical-related articles for sure. Singhalawap (talk) 06:13, 2 ජූනි 2013 (යූටීසී)Reply

Editing F5 criterion of Criteria for Speedy Deletion in Sinhala Wikipedia සංස්කරණය

Here you have edited the F5 criterion of Criteria for Speedy Deletion in Sinhala Wikipedia citing "according to the agreement of the discussion". However, in the discussion page, the community had not arrived at a decision or a consensus to change F5 as such. Why are you bulldozing the norms of Sinhala Wikipedia like this, to shape them the way you want? I suggest that you are overstepping the mandate provided to you, as an Administrator of Sinhala Wikipedia. Please refrain from doing these kind of activities which are harmful to your reputation and to the Wikipedia. --- ශ්වෙත (talk) 10:40, 30 මැයි 2013 (යූටීසී)Reply

Dear ශ්වෙත
According to my understanding the discussion has taken place in 2011 and there is consensus among the people contributed. But no one has taken steps to change the criteria accordingly. I have not done this as I want. If you read the discussion carefully you will see the consensus arrived is very remote from my initial suggestion. I have changed the criteria not according to my initial suggestion.
Talking about the mandate of Administrator; I have not use any Admin right here in this case. I have done something that any user can do.
Singhalawap (talk) 16:59, 30 මැයි 2013 (යූටීසී)Reply
Few Questions arise:
(1) Where is the consensus? According to the content is the discussion page of Criteria for Speedy Deletion in Sinhala Wikipedia the very last comment by Binguwa clear shows that the discussion is non conclusive. At that moment the discussion had taken place only for one hour and one minute. Binguwa specifically says that it was only an expression of ideas and no decision had been arrived.
(2) If a consensus was there why wait for this long? All of you and all of us did not change this criterion all this time from 2011 as there was no consensus. There were so many other active users who could have done the change. But, none did it as there was no consensus.
(3) Why talk about mandate of Administrator? It is because you are one of the two active Administrators of Sinhala Wikipedia. Only You two have the right to delete articles, Files, Templates, Categories etc. When am Administrator suddenly acts on a non-conclusive discussion and change a criterion so that extra grace period is provided prior to deletion of Files violating a criterion, naturally spot light falls on the said Administrator and blame is imposed on him that he purposely wanted to avoid deletion of certain Files and/or postpone and conveniently forget about them as it normally happens in Sinhala Wikipedia. ---ශ්වෙත (talk) 23:33, 30 මැයි 2013 (යූටීසී)Reply
I will translate the (core) content in discussion page of Criteria for Speedy Deletion in Sinhala Wikipedia and reiterate for benefit of anyone who is interested in this matter at present or in future:
(1) On 1st November 2011, at 0817h, user Singhalawap had suggested changing the grace period in criterion F5 from existing 7 days to 6 months.
(2) On 1st November 2011, at 0828h, (i.e. after 11 minutes from the commencement of the discussion) User Binguwa had commented that 14 days grace period is sufficient.
(3) On 1st November 2011, at 0833h, (i.e. after 14 minutes from the commencement of the discussion) User Singhalawap had commented agreeing to the suggestion by User Binguwa.
(4) On 1st November 2011, at 0857h, (i.e. after 40 minutes from the commencement of the discussion) Anonymous User 112.135.219.251 had questioned through a discussion only between two Admins, whether a decision can arrived, and had suggested to pose the question at Village Pump fora.
(5) On 1st November 2011, at 0904h, (i.e. after 47 minutes from the commencement of the discussion) User Singhalawap had responded that Admins are also users
(6) On 1st November 2011, at 0918h, (i.e. after 61minutes from the commencement of the discussion) User Binguwa had responded and mentioned that no decision had been arrived & the matter is at the discussion stage & anybody can contribute & the discussion page where the discussion is held is related to the matter.
This is the last comment by any user. It is clear that the discussion was alive only for 61 minutes (01 hr & 01 min) and no consensus had been arrived. ---ශ්වෙත (talk) 01:05, 31 මැයි 2013 (යූටීසී)Reply


Dear ශ්වෙත
As no one else has discussed or commented for 2 years, I took an action accordingly; not as a admin using admin rights but as a user. You shall better understand that Sinhala wikipedia is only having 2 to 4 active users most of the time. If you need to go for voting for each simple thing, our wikipedia will be a dead place. If you suggest that I should have discuss this again at Village pump, yes you have a point. I don't think its a must; may be nice but for sure time wasting.
You have made this wikipedia a battle field. I believe that your fighting mentality is one majour factor for non increase of long term users in Sinhala wikipedia. "Be bold " is the best approach to a small wikipedia with less contributes. You frighten new users with arguments & fights too much resulting them be discouraged and leaving wikipedia.
I fee; that you are a person without common sense which is a main aspect of wikipedia.
Rules are to improve the wikipedia, but you behave like wikipedia is to protect rules.
Please change your attitude & make this a friendly place.
Singhalawap (talk) 04:40, 31 මැයි 2013 (යූටීසී)Reply
Rules are there to protect an entity. Wikipedia does not have rules. But there are guidelines, as Wikipedia believes that its users are gentleman, cautious, non-arrogant & most of all responsible personnel. I always try to be "guided" by these guidelines & I like other, whether they are old or new, to follow suit. It may be because that I have noticed non-adherence to these guidelines have made some high-headed hard-nuts among the top echelon of Sinhala Wikipedia who don't bend their attitudes suiting these guidelines of Wikipedia.
I should reiterate that consuming some time and taking a good decision is far better than taking a very bad decision in a hurry. Wikipedia always advocates consensus. In a large Wikipedia, this consensus can be arrived in a matter of few days as lots of Wikipedians visit it regularly. However, in a small Wikipedia like ours it will take ages for that to happen. Still since our activity is at a very slow pace we can wait for that consensus to occur. On the other hand we should not hurry and jump the gun as our users come to Wikipedia at a lesser frequency, because listening to many as possible is very important.
I am sorry to hear your view that my activities have discouraged new users and made them to leave the Wikipedia. I am very sorry again to inform that I will not agree with you. Wikipedians have arrived at and left Sinhala Wikipedia from its inception in large numbers, long before I joined Sinhala Wikipedia. If my comments after I joined had contributed to this leaving of new users, then the attitude of peoples like you who does not budge at community views and try to cling to your attitudes and views like leaches are to be blamed primarily. Thanks. -- ශ්වෙත (talk) 06:23, 31 මැයි 2013 (යූටීසී)Reply

Translations are now being accepted for the Ubuntu Raring 13.04 සංස්කරණය

Click here to go to the translate page.

Bio පැණයක් සංස්කරණය

මේකට ඔයා තමයි හරියන්නෙ. පොඩ්ඩක් මේක බලන්න? සාකච්ඡාව:එකයිනොඩමාටා අනික, ඉංග්‍රීසි විකියෙ ශල්කමය අපිච්ඡද සෛල කියලා තියෙන්නෙ. ඒකයි මාත් ඒ ලිපිය එහෙම නම් කළේ. ගෙනයාම undo කරමු? ආහ්, තව දෙයක්. කෝපිකඩේ අර Notification වැඩේට උත්තර සපයලා ඇති එකත් බලන්න. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 03:58, 21 ජූනි 2013 (යූටීසී)Reply

ඉංග්‍රීසි විකියෙ දේවල් එහෙමම කරන්න ඕනෙ නෑ මලේ. සිංහලේ සාමාන්‍ය මූලික වදන බහු වචනෙ. එවිට ඒක වචනෙ හැදෙන්නෙ අගිස්සට යමක් එක්වෙලා. (නිදසුන්: ගෙඩි(ය), කාර්(එක), පුටු(ව) ). ඉංග්‍රීසියෙ සාමාන්‍ය වෙන්නෙ මෙකෙ විරුද්ධදේ, මූලික වදන ඒක වචනෙ. (නිදසුන්: fruit(s), car(s), chair(s) ).
ලිපිය එක සෛලයක් ගැන නෙමෙයිනෙ සමස්ථ සෛල වර්ගය ගැනනෙ. ඒක නිසා බහු වදන ගැලපෙනවා.
ඒක වචනෙ ගැලපෙන තැනුත් තියනවා. ඒවා case by case බලමු.
මේක අපි අවුරුද්දකට විතර කලිං discuss කලා. ඔයා inactive හිටපු නිසා missවෙන්න ඇති. මට හරියට තැන මතක නෑ. archive පැත්තෙ රවුමක් දාලා බලන්න මලේ.
Singhalawap (talk) 04:27, 21 ජූනි 2013 (යූටීසී)Reply
ආ! එල. :D --තඹරු විජේසේකර සාකච්ඡාව 04:30, 21 ජූනි 2013 (යූටීසී)Reply
එකයිනොඩමාටා සීන් එක ගැන මටත් හිතාගන්න අමාරුයි.
හොඳයි කියලා හිතෙන දෙයක් කරපං මලේ.
Singhalawap (talk) 04:31, 21 ජූනි 2013 (යූටීසී)Reply

A cup of tea for you! සංස්කරණය

  ෆිට් එක වෙනුවෙන් කහට එකක්! :D තඹරු විජේසේකර සාකච්ඡාව 04:34, 21 ජූනි 2013 (යූටීසී)Reply
උඹ මගෙ තිබහත් වැඩිකලා. Thank you thank you ! Singhalawap (talk) 04:36, 21 ජූනි 2013 (යූටීසී)Reply
 

You may also wish to consider using a Wizard to help you create articles. See the Article Wizard.

Thank you.

A tag has been placed on ආණ්ඩු සතු තොරතුරු ආවේක්‍ෂණ ව්‍යාපෘති ලයිස්තුව, requesting that it be speedily deleted from Wikipedia. This has been done under the criteria for speedy deletion, because it is a very short article that does not provide sufficient context to identify its subject. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

Please do not remove the speedy deletion tag yourself. If you plan to expand the article, you can request that administrators wait a while for you to add contextual material. To do this, affix the template {{hang on}} to the article and state your intention on the article's talk page. Feel free to leave a note on my talk page if you have any questions about this. ශ්වෙත (talk) 10:55, 22 ජූනි 2013 (යූටීසී)Reply

සෘංගාර OR ශෘංගාර? සංස්කරණය

මම දන්න තරමින් අයියෙ ඕක ශෘංගාර. සාහිත්‍ය හා විචාර පොත්වල ඔය වචනෙ තියෙන්නෙ එහෙමයි මට මතක විදියට. :P --තඹරු විජේසේකර සාකච්ඡාව 10:29, 27 ජූනි 2013 (යූටීසී)Reply

ඔබ හරි Singhalawap (talk) 10:32, 27 ජූනි 2013 (යූටීසී)Reply
 --තඹරු විජේසේකර සාකච්ඡාව 10:35, 27 ජූනි 2013 (යූටීසී)Reply

"නගර සීමා - ශ්‍රී ලංකා" vs "ශ්‍රී ලංකාවේ නගර සීමා" සංස්කරණය

ශ්‍රී ලංකාවේ නගර සීමා වැඩිය හොඳ නැද්ද? --Lee (talk) 12:31, 26 ජූලි 2013 (යූටීසී)Reply

Dear Lee,
Some of us (including u) discussed this early on a talk page and I will remind you about what we discussed decided there.
At the binging we had some articles in the format " නගර සීමා - ශ්‍රී ලංකා" & Categories in the format of "නගර සීමා - ශ්‍රී ලංකා".
There was a discussion on this as this is not in par with format (heading format & category format) in En wikipedia.
We realize this is something about proper heading and text predict feature in main search & TomCat. This problem is there for English as traditionally they start with main word but not the place. (ex: Town limits of Sri Lanka"
Considering both aspects we agreed upon following.
  1. නගර සීමා - ශ්‍රී ලංකා format is not appropriate as article heading hence shall be move to ශ්‍රී ලංකාවේ නගර සීමා format. නගර සීමා - ශ්‍රී ලංකා is appropriate as valid to ශ්‍රී ලංකාවේ නගර සීමා ශ්‍රී ලංකා people are likely to start typing with නගර සීමා when the want to read about that of ශ්‍රී ලංකා hence they could get appropriate text predict.
  2. Keep නගර සීමා - ශ්‍රී ලංකා format as the format in the categories.
I still thinks that decision is appropriate.
If there is a real need, we could discuss this again taking hole category tree which is currently in the format of නගර සීමා - ශ්‍රී ලංකා.
Singhalawap (talk) 09:02, 27 ජූලි 2013 (යූටීසී)Reply


රජරට රාජදානිය සංස්කරණය

…some of the people outside of Sri Lanka try to destroy the sinhalese identity in the history. They says there is no such kingdom called rajarata. Please take a look if you have the time. Best way to do is asking equivalent kingdoms in sinhalese wikipedia. http://en.wikipedia.org/w/index.php?title=Kingdom_of_Rajarata&action=history

Dear IP 112.134.172.96
Thank you for informing me about that.
As a Wikipedian mainly interested on sinhala wikipedia, I am not much interested on happenings in English wikipedia in articles related to Sri Lanka.
Word රජරට is a Sinhala word which is used by Sinhala speaking people for thousands of years. But western people has not used that word much in the literature and archeological books.
Because most of English wikipedians can not read or write Sinhala they usually do not know concepts that is only (or mainly) used in Sinhala.
Article රජරට රාජධානිය exists in Sinhala wikipedia.
Singhalawap (talk) 17:16, 11 අගෝස්තු 2013 (යූටීසී)Reply

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක සම්බන්ධදෙන් සංස්කරණය

සෑම පරිපාලන දිස්ත්‍රික්කයකටම අග නගරයක් ( District capital ) තිබේ. මෙය බලන්න https://en.wikipedia.org/wiki/Districts_of_Sri_Lanka "Buddhikadissanayake 11:42, 24 ඔක්තොම්බර් 2013 (යූටීසී)"

හිතවත් Buddhikadissanayake
ඉංග්‍රීසි විකිපීඩියාවේ ඇති සියල්ල එලෙසින්ම සිංහල විකිපීඩියාවට ගත යුතු නැත. Singhalawap (talk) 06:14, 27 ඔක්තොම්බර් 2013 (යූටීසී)

දිස්ත්‍රික්ක ප්‍රශ්නය සංස්කරණය

පරිපාලන දිස්ත්‍රික්කය යන්න පුනපුනා පැවසීමට යුතු පරිදී ශ්‍රී ලාංකිකයන් මෝඩයෝ නම් විලියම් හන්දියේ වැල්ලවත්ත පාලම අසල ඇති දැන්වීම් පුවරුවද කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය යනුවෙන් වෙනස් කල යුතු නොවේද? දිස්ත්‍රික් ලේකම් කාර්යාලද පරිපාලන දිස්ත්‍රික් ලේකම් කාර්යාල විය යුතු නොවේද? මේ ආදී ලෙසින් බොහෝ තැන් වල පරිපාලන යන නම් එක් කල යුතු බවට රාජ්‍ය පරිපාලනයට සංදේශයක් ඉදිරිපත් කරමුද? --- ශ්වෙත (talk) 15:09, 20 නොවැම්බර් 2013 (යූටීසී)Reply

Return to the user page of "Singhalawap/ක්‍රි.ව.2013".