සාකච්ඡාව:ශ්‍රී ලංකාව ආවේණික මසුන්

ආවේණික නැත සංස්කරණය

මෙහි දක්වා ඇති මසුන් සියලු දෙනා ශ්‍රී ලංකාවට ආවේණික නැත.
කහ කොරලියා - en:Orange chromide
දෙපුල්ලියා - en:Ticto barb
එබැවින් ශ්‍රී ලංකාව ආවේණික මසුන් නම නුසුදුසු යැයි හැඟේ. HKN talk 09:33, 26 ජනවාරි 2013 (යූටීසී)Reply

මෙහි ගැටළු කීපයක් ඇත.
  1. ආවේණික, පමණක් ආවේණික සහ ඒක දේශීය වදන් සමාන පදද වෙනස් තේරුම් ගෙනදෙන්නේද ?
  2. මෙම ලිපිය කුමක් පිළිබඳවද ?
  3. ලිපියේ අන්තර්ගතයෙන් නොගැලපෙන මසුන් ඉවත් කරනවාද නැතහොත් ලිපිය ගැලපෙන මාතෘකාවකට ගෙනයනවාද?
කරුණු සලකාබලා සුදුස්සක් කරන්න.
Singhalawap (talk) 16:12, 30 ජනවාරි 2013 (යූටීසී)Reply
මා අදහස් කලේ මෙම ලිපියෙහි මාතෘකාව කියවන්නන් නොමගයවන සුළු බවයි.HKN talk 16:38, 30 ජනවාරි 2013 (යූටීසී)Reply
Return to "ශ්‍රී ලංකාව ආවේණික මසුන්" page.