හිතවත් Shansandaruwan, සිංහල විකිපීඩියා විශ්වකෝෂයට ඔබව සාදරයෙන් පිළිගනිමූ! මෙහි ඇති දේ පරිශීලනය කිරීමටත් සංවර්ධනය කිරීමටත් ඔබගේ දායකත්වය අපි අගය කරමු. පහත දැක්වෙන සබැඳි හරහා විකිපීඩියාව පිළිබඳ සහ ඒ හා සබැඳි තවත් තොරතුරු ඔබට ලබා ගත හැකිය. ඔබට මෙහිදී යම් ගැටලුවක් ඇසීමට හෝ සහයක් අවශ්‍යනම් මාගේ සංවාද පිටුවෙහි එය සඳහන් කරන්න, නැතිනම් ඔබගේ සංවාද පිටුවේ ගැටලුව සඳහන් කර {{සහයවන්න}} ලෙස හෝ {{helpme}} ලෙස සඳහන් කරන්න. එවිට කිසියම් පරිශීලකයකු ඔබට නිසැකවම සහයවනු ඇත.
|
අත්දැකීම් ඇති පරිශීලයකු හා සහයෝගයෙන් කටයුතුකිරීමට ඔබ කැමත්තක් දක්වන්නේ නම්, එය විකිපීඩියාව හා කටයුතු කිරීමේදී ඔබට සහයක් වනු ඇත. එවිට විකිපීඩියාව තුළ ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ මොනවාද යන්න පහසුවෙන් දැන ගත හැකිය. එලෙසම ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්රයක් වෙතොත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පිරිස සමඟ එක්වී එය සංවර්ධනය කිරීමට දායකවීමට ඔබට හැකියාවක් ඇත. අවසාන වශයෙන් ඔබ කළ දායකත්වය සංස්කරණ සාරාංශය තුළ සඳහන් කිරීමටත්, සංවාද පිටුවක කළ සංවාදයකදී ඔබ එක් කළ අදහසට අනතුරුව අවසානයේදී, මෙම සලකුණු ~~~~ යොදා ඔබේ අනන්‍යතාවය දක්වන්න අමතක නොකරන්න.
සාමුහිකත්වයෙන් සිංහල විකිපීඩියාව ගොඩනගන්න ඔබටත් ආරාධනා! --බිඟුවා
|
|
කෝපි කඩේ තිබෙන්නේ ලිපි ලිවීමට නොවන බව කරුණාවෙන් සළකන්න. විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා මෙම පිටුව භාවිතා කරමු යනුවෙන් පිටුවේ ඉහලින්ම එය සඳහන් කර ඇත. එම නිසා කරුණාකර එම කොටස අදාළ ලිපියට යොමු කරන්න. අදාළ කරුණු සොයා ගැනීමට රූපවාහිනී යනුවෙන් සෙවීමක් කරන්න. එවිට අදාළ ලිපිය නොලැබුනහොත් නව ලිපියක් ආරම්භ කරන්න.
උදාහරණ කිහිපයක්:
- ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 11:15, 20 ජූනි 2010 (යූටීසී)Reply
ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්! පසිඳු කාවින්ද සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)Reply