![]() | මෙම පරිශීලකයාට විකිපීඩියාව සංස්කරණය කිරීම දින නියමයක් නොමැතිව ආවෘත කරන ලදී.. |
රාවණ චරිතය හා බැඳි ලිපි වල සිදුකරන සංස්කරණසංස්කරණය
ඔබ රාවණ චරිත ගැන බොහෝ උනන්දුවක් ඇති බව පෙනේ. එය ප්‍රශංසනීයයි. නමුත් සංස්කරණ සිදුකරන විට විනාශකාරී නොවන ආකාරයකට කිරීමට උත්සාහ කරන්න. --Lee (talk) 04:08, 19 අප්‍රේල් 2020 (යූටීසී)
- ස්තූතියි. පුරාවිද්‍යා සාධක ඔස්සේ නිවැරදි තොරතුරු දැක්වීමක් තමයි මා කරන්නේ. හැකි උපරිම නිවැරදි තොරතුරු ලබා දීමට මා උත්සාහ කරමි. Nuwan Hemachandre (talk) 06:54, 19 අප්‍රේල් 2020 (යූටීසී)
සූර්පනඛා පිටුව හිස් කිරීමසංස්කරණය
ඇයි ඔබ දිගටම විනාශකාරි සංස්කරණ වල නිරත වෙන්නේ?--Lee (talk) 18:03, 20 අප්‍රේල් 2020 (යූටීසී)
සංස්කරණ යුද්ධසංස්කරණය
කරුණාකර විකිපීඩියා:සංස්කරණ යුද්ධ කියවා බලන්න! --Lee (talk) 10:23, 21 අප්‍රේල් 2020 (යූටීසී)
ඕනෑකමින් හෝ ද්වේශ සහගතව දේපල විනාශය හෝ හානි කිරීමසංස්කරණය
ඉහත චෝදනාව යටතේ ඔබගේ ගිණුම දෙවන වරට වාරණය කරණ ලදී. --Lee (talk) 10:02, 29 අප්‍රේල් 2020 (යූටීසී)
ඕනෑකමින් හෝ ද්වේශ සහගතව දේපල විනාශය හෝ හානි කිරීමසංස්කරණය
තෙවන වරට වාරණය කරණ ලදී! --Lee (talk) 09:45, 10 මැයි 2020 (යූටීසී)