මිතුර
As most of sinhala speakers (including me in the past), seems you are not understood the real meanings of words රාජධානිය, අගනුවර & බලකොටුව. Please try to clarify this issue & make the correct changes.
Regards for the great contributions by u for sinhala Wikipedia.
Singhalawap

kings සංස්කරණය

you seems more interesting on kings. Nice work. -- බිඟුවා 05:52, 23 අප්‍රේල් 2010 (යූටීසී)Reply

හෙන්දිරික්කා මල් <--> හෙන්දිරික්කා සංස්කරණය

Cwijayakoon විසින් හෙන්දිරික්කා මල් ලිපිය හෙන්දිරික්කා වෙත ගෙන යන ලදී. Cwijayakoon විසින් නැවත හෙන්දිරික්කා මල් වෙත ගෙන එන ලදී. නිවැරදි මාතෘකාව කුමක් විය යුතුද? කරුණාකර සංවාදයකට යොමු වන්න. : ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 14:37, 20 ජූනි 2010 (යූටීසී)Reply

ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. සංස්කරණය

ඔබ සිංහල විකිපීඩියාවට දැක්වූ දායකත්වය අගයනු වස් මෙම පණිවුඩය කෝපි කඩේ තුළට එක් කරමි.

ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

-- බිඟුවා සාකච්ඡාව 08:35, 30 ජූලි 2010 (යූටීසී)Reply

නිවන් සුව සංස්කරණය

විකිපීඩියාව ගැන මා දැන ගත්තේද ඔබගෙනි ගුරුතුමනි. BuddhikaW88 (talk) 06:26, 4 නොවැම්බර් 2022 (යූටීසී)Reply

ගෞරවයෙන් සිහිකරමි සංස්කරණය

විකිපීඩියාවට කළ ඔබගේ එකතු කිරීමක් දැක, අද දින ද ඔබගේ සේවය ගෞරවයෙන් යුක්තව සිහි කරමින් මෙම සටහන තබමි. -- Lee (talk) 12:56, 23 මැයි 2023 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Kumudupinto&oldid=552684" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි