🙏 ආයුබෝවන් 🙏



ආයුබෝවන්!= සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Kasun buddhiks, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --L Manju (talk) 14:14, 19 පෙබරවාරි 2016 (යූටීසී)Reply


පැමු  නුන බව අසා හටගත් සිතේ       තුටු
කුමු   දක් ලෙසින් පිබුදුනි සද කිරණ     දුටු
සමු  දා යසස් පිරිවර සවු ඉසුරු            දෙටු
හමු  වේවා ජය ඔබට දෙවි බලෙන්     ඉටු

මෙලොවට  පරලොවට හිත වැඩ         සැලසීම
කෙනෙකුට  හැකිය රුසිනම් හැම          තැනදීම
විකියට    ආපු මේ මහතාගෙන් නොව        ලාම
හරියට     වෙනවා දැන්නම් එය   නිසැක        වම

--RsEkanayake 11:31, 21 අප්‍රේල් 2016 (යූටීසී)Reply

සංස්කරණ සංස්කරණය

ඔබතුමන් විසින් මෑතකදී විකිපීඩියාවට එකතු කල සංස්කරණ, සිංහල ජාතියට සම්බන්ධ මූලාශ්‍ර රහිත තොරතුරු වේ. කරුණාකර විශ්වාසනීය මූලාශ්‍ර සහිතව තොරතුරු දක්වන්න.--L Manju (talk) 17:02, 19 පෙබරවාරි 2016 (යූටීසී)Reply

@L Manju වෙත ! පොදුවේ වනන්නේ නැතුව ඉලක්කයට යොමුකොට කරුණු පෙන්වන්නේනම් මැනවි.ඔහු නවකයෙකු බැවින් ඔහු අෛධර්යමත් නොකර ඔබ කලයුත්තේ එයයි. මක්නිසාද යත් වරක ඔබත් නවකයෙකු වු බැවිනි . ඔබ පවසන පරිදි සිංහල ජාතියට සම්බන්ධ මූලාශ්‍ර රහිත තොරතුරු එකින් එක පෙන්වාදෙන්න! අපි බලමු මුලාශ්‍ර දෙන්න. L Manju !ඔයා කලබල වෙන්න එපා ! ඔබ අදාළ සියලු ස්ථාන වල {Citation needed} ලෙස යොදා ඔබ එකින් එක යෝජනාකරන්න අපි බලමු මුලාශ්‍ර දෙන්න !--RsEkanayake 16:17, 15 මාර්තු 2016 (යූටීසී)Reply

ගැටළුකාරී සංස්කරණ සංස්කරණය

හිතවත් පරිශීලකතුමනි, ඔබ විසින් මෑතකදී විකිපීඩියාවට එකතු කල සංස්කරණ විකිපීඩියා ප්‍රතිපත්ති අනුගමනය නොකරන බවක් පෙනීයයි. එසේම සිදුකර ඇති බොහොමයක් සංස්කරණ කඩාකප්පල්කාරී සංස්කරණ ලෙසද දෘශ්‍යමාන වේ. දිගින් දිගටම මෙවැනි කඩාකප්පල්කාරී සංස්කරණ සිදුකිරීම ඔබේ ගිණුම ඉදිරියේදී වාරණයට ලක්වීමට හේතු සාදක විය හැකියි. --L Manju (talk) 18:34, 21 පෙබරවාරි 2016 (යූටීසී)Reply

 

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on ද්‍රවිඩන්ගේ නිජභූමිය requesting that it be speedily deleted from Wikipedia. This has been done under section G12 of the criteria for speedy deletion, because the article or image appears to be a clear copyright infringement. This article or image appears to be a direct copy from http://www.divaina.com/2016/02/21/feature09.html. For legal reasons, we cannot accept copyrighted text or images borrowed from other web sites or printed material, and as a consequence, your addition will most likely be deleted. You may use external websites or other printed material as a source of information, but not as a source of sentences. This part is crucial: say it in your own words. Wikipedia takes copyright violations very seriously and persistent violators will be blocked from editing.

If the external website or image belongs to you, and you want to allow Wikipedia to use the text or image — which means allowing other people to modify it — then you must verify that externally by one of the processes explained at Wikipedia:Donating copyrighted materials. If you are not the owner of the external website or image but have permission from that owner, see Wikipedia:Requesting copyright permission. You might want to look at Wikipedia's policies and guidelines for more details, or ask a question here.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. L Manju (talk) 18:37, 21 පෙබරවාරි 2016 (යූටීසී)Reply

සිංහල විකිපීඩියාවේ සිංහලෙන් කීවානම් අපිටත් තේරෙනවා --RsEkanayake 16:58, 15 මාර්තු 2016 (යූටීසී)Reply

වෙනත් වෙබ් අඩවියකින් ගත් උපුටා ගැනීමක් මෙහි පල කල නොහැකිද? සංස්කරණය

වෙනත් වෙබ් අඩවියකින් ගත් උපුටා ගැනීමක් මෙහි පල කල නොහැකිද? Kasun buddhiks

සිංහල විකිපීඩියාව යනු මහා පුදුම තැනකි.කාලය සමග එය ඔබට වැටහෙනු ඇත.පළමුවෙන්ම සිංහල විකිපීඩියාවට ඔබව සාදරයෙන් පිලිගන්නවා.ඔබගේ උත්සාහය අගය කරමි.

වෙනත් වෙබ් අඩවියකින් ගත් උපුටා ගැනීමක් මෙහි පල කල නොහැකිද? යන පැනයට කෙටි පිළිතුර ,ඔව් යන්නයි!එනමුත් .එසේ වුවත් වෙනත් අඩවි වලින් කොපි කර ගෙඩිය පිටින් ඇලවිය නොහැකිය.වෙනත් අඩවි වලින් දැනුම ලබාගෙන ඔබගේ නිර්මාණයක් ලෙස හෝ එම වචනම වෙනත් අයුරකින් ගලපා පලකල හැකිය.(ඉංග්‍රීසියෙන් මේ ක්‍රියාවලිය paraphrasing ලෙස හදුන්වයි.) මක්නිසාද යත් යම් හෙයකින් ඔබ කොපි කිරීමක් කලොත් ලේසියෙන්ම වෙනත් කෙනෙකුට ඔබ ලබාගත් එම ලිපිය කුමන වෙබ් අඩවියක තිබුණේදැයි ලිපියේ වාක්‍ය කන්ඩයක් Google තුල කොපි කිරීමෙන්සොයා ගත හැකිය.එවිට ඔවුන් ඔබට කොපි කිරීමේ චෝදනාව කරනු ඇත (plagiarism) .කෙසේ වුවත් නවීන මෘදුකාංග මගින් මේ සියලු අභියෝග ජය ගත හැකිය. ඔබට විකිපීඩියාව තුල දීර්ග ගමනක් යෑමට වාසනාව සැලසේවා.විකිපීඩියාව සම්බන්දයෙන් උදවු අවශ්‍යනම් විමසන්න.--RsEkanayake 15:55, 15 මාර්තු 2016 (යූටීසී)Reply

ඔබ විසින් The Admin's Barnstar නමැති පදක්කම පරිශීලක:Rsekanayake වෙත ප්‍රදානය කිරීම සංස්කරණය

මෙහි දැක්වෙන පරිදී ඔබ විසින් පරිශීලක:Rsekanayake වෙත The Admin's Barnstar නමැති පදක්කම 2016 මාර්තු 30 දින ප්‍රදානය කර ඇත. විකිපීඩියා:තරු පරිදී මෙම පදක්කම ලැබීමට නම් එය ලබන්නා පරිපාලකවරයෙක් විය යුතුය. පරිශීලක:Rsekanayake පරිපාලකවරයෙක් නොවන බැවින් එය ප්‍රදානය කිරීම සහ එය පිළිගැනීම සිදු නොවිය යුතුවූ බව සඳහන් කරමි. මෙවැනි කරුණු වලදී අදාල විකිපීඩියා ලේඛන පරිශීලනය කිරීමට අනාගතයෙහිදී හෝ උත්සුක වන මෙන් ඉල්ලා සිටිමි. ---- Shwetha (talk) 00:51, 21 අප්‍රේල් 2016 (යූටීසී)Reply

@Shwetha මහත්මයාණනි ! කරුණාකර එම අදාළ සියලුම ලිපි පෙන්වාදෙන්න. --RsEkanayake 23:57, 22 අප්‍රේල් 2016 (යූටීසී)Reply

විකීපොත සංස්කරණය

අපගේ පරිශීලකවරු විසින් සිංහල භාෂාව සම්බන්ධ විකීපොත සංවර්ධනය කිරීමට ආරම්භ කොට තිබේ. (මේ සබැදිය බලන්න.) මේ විකිපොත සංවර්දනයට ඔබටත් හැකියාව පවතීනම් වටිනා දායකත්වයක් ලබාදෙන්න. ස්තූතියි --L Manju (talk) 08:17, 21 අප්‍රේල් 2016 (යූටීසී)Reply

මෙම විකිපොත් අඩවිය වෙත එන්න සංස්කරණය

පරිශීලක: L Manju විසින් යෝජිත අඩවිය වෙනුවට මෙම විකිපොත් අඩවිය වෙත පිවිස එය ප්‍රවර්ධනය කරන මෙන් ඉල්ලා සිටිමු. විකිමාධ්‍ය තුල පිළිගැනුමට ලක්ව ඇත්තේ මෙම අඩවිය වන අතර එය වඩාත් සංවර්ධනයකට ලක්ව ඇත. --- Shwetha (talk) 15:11, 21 අප්‍රේල් 2016 (යූටීසී)Reply

පැහැදිලි කිරීමක් සංස්කරණය

ඉහත මා විසින් පරිශීලක ඔබ වෙත පෙරදී යොමු කෙරූ සබැදිය ඉංග්‍රීසි විකියට අයත් විකීපොත් අඩවියයි. සිංහල භාෂාව මවු බස නොවන අයට සිංහල බස පිළිබද දැනුමක් ගැනීම උදෙසා මේ වන විට එහි සිංහල භාෂාව සම්බන්ධ විකීපොතක් සංවර්ධනය වෙමින් පවතී. දැනට එහි බොහොමයක් භාෂාවන්ට අයත් අදාල පොත් රැසක් නිර්මාණය වී පවතී. උදා ප්‍රංශ, දෙමළ, ස්පාඥ්ඥ, කොරියන්, හින්දි වැනි බෝහොමයක්. විකිපොත මාතෘකාව යටතේ මා විසින් පරිශීලක ඔබ වෙත පණිවුඩයක් යොදමින් එම සබැදිය දැක්වූයේ ඒ වෙත ගොස් අදාල පණිවුඩයෙන් දැක්වූ කරුණ පිළිබද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන නිසයි. කෙසේ නමුදු මෙම විකිපොත් අඩවිය වෙත එන්න යන මාතෘකාවෙන් යුතු පසු පණිවුඩය යොදමින් උක්ත පරිශීලකයා මා විසින් දැක්වූ අඩවිය වෙනුවට සිංහල විකියට අයත් සිංහල විකීපොත් සංවර්ධනයට දායකවන්නැයි ඉල්ලා තිබූ අතරම විකීමාධ්‍යහී වඩා පිළිගැනීමට ලක්ව ඇත්තේද එම අඩවිය යන්න දක්වා තිබෙනවා. මා විසින් ඔබතුමන් වෙත අවධානයට යොමුකෙරූ සබැදිය වෙනුවට ඊට කිසිදු සම්බන්ධයක් නොමැති වෙනත් සබැදියක් පිළිපදින ලෙස එම පරිශීලකයා විසින් යෙදූ පසු පණිවුඩයෙහි දක්වන්න යෙදෙන්නට ඇත්තේ කුමන අනවබෝධාත්මක හේතුවක් නිසාවෙන්දැයි යන්න මා නොදනිමි. සසදා බැලීමේදී ස්ථීර හා තහවුරු පරිශීලකයන් අතින් නිතරම පාහේ යාවත් කාලීන නොවන සිංහල විකීපොත් හා සක්‍රීය පරිපාලකවරු හා පරිශීලකයන් රැසක් යටතේ යාවත් කාලීන වන ඉංග්‍රීසි විකී පොත් යන ඉහත පරිශීලකයා හා මා විසින් ගෙනහැර දැක්වූ මෙම අඩවි ද්විත්වයම විකීමාධ්‍ය වෙතින් සම අනුග්‍රහයට හා පිළිගැනීමට ලක්ව තිබේ. ස්තූතියි --L Manju (talk) 07:32, 24 අප්‍රේල් 2016 (යූටීසී)Reply

වරදට සමාව ඉල්ලීම සංස්කරණය

පරිශීලක:Rsekanayake මහතා වෙත The Admin's Barnstar නමැති පදක්කම 2016 මාර්තු 30 දින ප්‍රදානය කර කිරිමෙදි විකිපිඩියාවේ නීතී උල්ලංගනය වීම පිළිබද කණගාටුවෙමි .මෙය විකිපිඩියාවේ නීතී පිළිබදව මාගේ ඇති අනවබෝදය හෙතුවෙන් සිදුවු වරදකි. මීට සමාව භජනය කරමි. 🙇🙇🙇🙇

කිසිම නීතියක් ඔබ අතින් උල්ලංගනය වී නොමැත.සමාව ඉල්ලීමක අවශ්‍ය තාවයක් මෙහිදී පැනනැගී නැත.ඔබ ආදුනිකයෙකු බැවින් කිසිම රීතියක අදාලතාවයක් ඔබට නැත.කාලය සමග අවබෝදය ලබාගැනීම ඉබේම වෙන දෙයක්.එවිට ඔබට ගැටළු පැන නොනගී. මෙම කාරණය පෙන්වාදුන් ඉහත Shwetha මහත්මයා මේ පිලිබදව කොලේ යම් ප්‍රමාණයකට වහලා ඔබට ගහලා තියෙන්නේ.ඔහු විසින් උලුප්ප්පා පෙන්නා ඇති කාරණයේ මූල හේතුව(root cause) එල්ලකර කාලය මට ඉඩදෙන පරිදි ඔබවත් දැනුවත් කරන ගමන් මා ඔහුට පිළිතුරක් ලබා දීමට දැනට සිතාගෙන සිටිමි. එසේ පිළිතුරක් දීමට හැකි වුවොත් ඔබ යම් ප්‍රමාණයකට මේ පිළිබද අවබෝදයක් ලබාගනීවී.ඔබගේ උනන්දුව ගැන සතුටුයි..--RsEkanayake 23:15, 22 අප්‍රේල් 2016 (යූටීසී)Reply

පරැමක කියන්නෙ සිංහලෙන් රජ තුමාට කියන තවත් නමක්ද ? නැත්නම් වෙනත් තනතුරැ නාමයක්ද ?

පරි පාලකවරැන් ගේ අවධානයටයි!!! සංස්කරණය

Manel perera මහතා විසින් සිංහල විකියෙ ලියාතිබෙනHottest milf mom ලිපිය පිළිබද සලකා බලන ලෙස ඉල්ලා සිටිමි
 

Hello. Concerning your contribution, ලංකාවේ විෂඝෝර සර්පයන්, please note that Wikipedia cannot accept copyrighted text or images obtained from other web sites or printed material, without the permission of the author(s). This article or image appears to be a direct copy from https://d2tx4sol6zqfh1.cloudfront.net/0/?url=bG10aC50c29wLWdvbGIvODAvNDEwMi9tb2MudG9wc2dvbGIuYXlhaHNrYWRhbGFiLy9BMyVwdHRo. As a copyright violation, ලංකාවේ විෂඝෝර සර්පයන් appears to qualify for deletion under the speedy deletion criteria. ලංකාවේ විෂඝෝර සර්පයන් has been tagged for deletion, and may have been deleted by the time you see this message.

If you believe that the article or image is not a copyright violation, or if you have permission from the copyright holder to release the content freely under the Creative Commons Attribution/Share-Alike License (CC-BY-SA) then you should do one of the following:

However, for textual content, you may simply consider rewriting the content in your own words. While contributions are appreciated, Wikipedia must require all contributors to understand and comply with its copyright policy. Wikipedia takes copyright concerns very seriously, and persistent violators will be blocked from editing. Thank you. Shwetha (talk) 17:16, 25 අප්‍රේල් 2016 (යූටීසී)Reply

 

Hello. Concerning your contribution, ඉන්දියන් සාම සාධක හමුදා කළ භික්ෂු ඝාතනය, please note that Wikipedia cannot accept copyrighted text or images obtained from other web sites or printed material, without the permission of the author(s). This article or image appears to be a direct copy from http://seneviruwan.blogspot.com/2016/03/blog-post_12.html. As a copyright violation, ඉන්දියන් සාම සාධක හමුදා කළ භික්ෂු ඝාතනය appears to qualify for deletion under the speedy deletion criteria. ඉන්දියන් සාම සාධක හමුදා කළ භික්ෂු ඝාතනය has been tagged for deletion, and may have been deleted by the time you see this message.

If you believe that the article or image is not a copyright violation, or if you have permission from the copyright holder to release the content freely under the Creative Commons Attribution/Share-Alike License (CC-BY-SA) then you should do one of the following:

However, for textual content, you may simply consider rewriting the content in your own words. While contributions are appreciated, Wikipedia must require all contributors to understand and comply with its copyright policy. Wikipedia takes copyright concerns very seriously, and persistent violators will be blocked from editing. Thank you. Shwetha (talk) 17:28, 25 අප්‍රේල් 2016 (යූටීසී)Reply

 

You may also wish to consider using a Wizard to help you create articles. See the Article Wizard.

Thank you.

A tag has been placed on ව්‍යුහගතපද්ධතිවිශ්ලේෂණයසහනිර්මාණ ක්‍රමවේදය, requesting that it be speedily deleted from Wikipedia. This has been done under the criteria for speedy deletion, because it is a very short article that does not provide sufficient context to identify its subject. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

Please do not remove the speedy deletion tag yourself. If you plan to expand the article, you can request that administrators wait a while for you to add contextual material. To do this, affix the template {{hang on}} to the article and state your intention on the article's talk page. Feel free to leave a note on my talk page if you have any questions about this. Shwetha (talk) 16:03, 29 මැයි 2016 (යූටීසී)Reply

 

මෙය ඔබ නිර්මාණය කළ පළමු ලිපිය නම්, ඔබ විසින් ඔබගේ පළමු ලිපිය ලිවීම මගපෙන්වීම කියවීම ඔබට අවශ්‍ය විය හැක.

ඔබට ලිපි නිර්මාණය කිරීමට ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම සළකා බලන්න. එය ඔබට උපකාරී විය හැක.

A tag has been placed on මහා සිංහලේ ජනරජය requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A1 of the criteria for speedy deletion, because it is a very short article providing little or no context to the reader. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

ඔබ මෙම නිවේදනය වරද තැබූ ලිපියේ, ඔබ {{hang on}} මුදුනට එකතු කළ හොත් මකා දැමීමට තරග හැකි බව සිතන්නේ නම්, මැකීම සඳහා යෝජිත වූ පිටුව (හුදෙක් ඉක්මන් මකාදැමීමක්, හෝ "db", ටැගය; එවැනි ටැගය පවතී නම්, මෙම පිටුව ඉක්මන් මකාදැමීමේ තවදුරටත් පවතින අතර එය මත ටැගය එක් කිරීම අනවශ්‍යයි.), වෙත සටහන සමඟ එක් කළ පසු, සාකච්ඡා පිටුව ඔබේ ස්ථාවරය පැහැදිලි, නමුත් වරක් ඉක්මන් මකාදැමීමේ ටැග් වූ බව දැනුවත් වෙයි නම්, මෙම පිටුවෙහි නිර්ණායකය හමුවෙයි නම්, එය ප්‍රමාදයකින් තොරව මකා දැමීමට ඉඩ ඇත. කරුණාකර ඔබ විසින් ඉක්මන් මකාදැමීමේ ඔබ ටැගය ඉවත් නොකරන්න, නමුත් විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූල ව පිටුවට වැඩිදුර තොරතුරු පිරිනැමීමට පසුබට වෙන්න ද එපා. මෙම පිටුව මකාදමා ඇත්නම්, ඔබට පරිපාලකයෙකු සම්බන්ධ කර ගැනීමෙන් මකා දැමූ පිටුව ඉල්ලීමට හෝ ඔබට එහි පිටපතක් ඊ-මේල් මඟින් ලබා ගත හැකි ය. L Manju (talk) 04:31, 4 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply