Fiqri
ආයුබෝවන්!
සංස්කරණය
|
පිංතූරයක් එක් කිරීම
සංස්කරණය- පළමුව විශේෂ:උඩුගත_කිරීම තැනට යන්න
- දැන් පින්තූරය උඩුගත කරන්න
- සාර්ථක උඩුගත කිරීමකින් පසුව එය භාවිතා කළ හැකිය
- [[ගොනුව:උදාහරණ.jpg]]
- ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 06:42, 21 ජූනි 2010 (යූටීසී)
- මෙතැනින් උත්සාහයක් කරන්න. http://commons.wikimedia.org/wiki/Commons:Upload
- ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 06:57, 21 ජූනි 2010 (යූටීසී)
- මෙතැනින් උත්සාහයක් කරන්න. http://commons.wikimedia.org/wiki/Commons:Upload
- උත්සාහය සාර්ථක වුනාද? : ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 07:20, 21 ජූනි 2010 (යූටීසී)
- ඔව් ඔව් .. ස්තූතියි යාළුවා !!! Fiqri
- හරි. සාකච්ඡා පිටුවලදී අවසානයේදී ~~~~ යන්න භාවිතා කරන්න. එමගින් ඔබේ අන්‍යතාවයත්, පෙරළා පිළිතුරු දීම පහසු වීමත් සිදු වෙනවා.
- ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 08:36, 21 ජූනි 2010 (යූටීසී)
- හරි. සාකච්ඡා පිටුවලදී අවසානයේදී ~~~~ යන්න භාවිතා කරන්න. එමගින් ඔබේ අන්‍යතාවයත්, පෙරළා පිළිතුරු දීම පහසු වීමත් සිදු වෙනවා.
වහරක අභයරතනාලංකාර හිමිපාණන් ලිපිය සම්බන්ධයෙන්
සංස්කරණයආයුබෝවන්,
ස්වාමීන් වහන්සේ සමඟ පැවැත්වූ සාකච්ඡාව උපුටා ගත් තැන සඳහන් කළ හැකි නම් අගනේ යි.
කරුණාකර මෙය කියවන්න: http://en.wikipedia.org/wiki/This_article_does_not_cite_any_references_or_sources.#When_quoting_someone
ස්තුතියි.
--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 17:33, 22 ජූනි 2010 (යූටීසී)
ආයුබෝවන්,
එම වැරද්ද මාවිසින් නිවැරිදි කරනලදි .. පෙන්වා දුන්නාට ස්තූතයි
වහරක අරිය චින්තාශ්‍රමය ලිපිය සම්බන්ධයෙන්
සංස්කරණයඅදාළ ලිපියේ පළමු ඡේදය වෙනත් අඩවියකින් ගෙඩි පිටින්ම කොපි-පේස්ට් කර ඇති බවයි පෙනෙන්නේ.... විකිපීඩියාවේ ප්‍රතිපත්තීන් අනුව එය වරදක් බවයි මගේ අදහස. --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 17:36, 22 ජූනි 2010 (යූටීසී)
- විකිපීඩියාව බාහිර සබැඳි (external links) එකතුවක් නොවේ. එබැවින් අදාළ ලිපියේ ඔබ යොදා ඇති බාහිර සබැඳි වලින් කීපයක් ඉවත් කළා.
- විකිපීඩියාවට ලිපි ලිවීම සම්බන්ධ උදව් පිටු කීපයක් පහත දක්වා තිබෙනවා. මෙකී ලිපියත්, වහරක අභයරතනාලංකාර හිමිපාණන් ලිපියත් විකිපීඩියා ප්‍රමිතීන්ට අනුකූලව නැවත සකසා ලියන්නට හැකි නම් අගෙයි. එම ලිපි දෙකෙහි අඩුපාඩු බහුලයි.
- --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 17:30, 25 ජූනි 2010 (යූටීසී)
- ශාකුන්තල .. ගෙඩි පිටින්ම කොපි පේස්ට් කලේ ඒවත් අප විසින්ම කරන ලද අඩවි නිසයි.. මට විකිපීඩියා ප්‍රමිතීන්ට අනුකූලව සැකසූ ලිපියක උදාහරණයක් පෙන්නන්න පුළුවන්ද.. ඒ අනුව මම වැරදි ටික හදන්නම්..
--Fiqri 09:52, 28 ජූනි 2010 (යූටීසී)
- වී බිස්ස බලන්න. කිසිදු ලිපියක් ආදර්ශයට ගන්නවාට වඩා සුදුසු වන්නේ මා විසින් ඉහත පෙන්වා දී ඇති විකිපීඩියා උපදෙස් ලිපි මැනවින් කියවා අවබෝධ කර ගැනීමයි.
- කරුණාකර ලිපිය නිවැරදිව සකස් කරන තුරු {{ශුද්ධපවිත්‍ර}} ටැගය ඉවත් නොකරන්න.
- ස්තුතියි.
- -- ශාකුන්තල | කතාබහ 12:08, 29 ජූනි 2010 (යූටීසී)