බිම ගැන අහස ගැන යන ලිපිය සම්බන්ධයෙන් සංස්කරණය

  Hi, and thank you for your contributions to Wikipedia. It appears that you recently tried to give බිම ගැන අහස ගැන a different title by copying its content and pasting either the same content, or an edited version of it, into another page with a different name. This is known as a "cut and paste move", and it is undesirable because it splits the page history, which is needed for attribution and various other purposes. Instead, the software used by Wikipedia has a feature that allows pages to be moved to a new title together with their edit history.

In most cases, once your account is four days old and has ten edits, you should be able to move an article yourself using the "Move" tab at the top of the page. This both preserves the page history intact and automatically creates a redirect from the old title to the new. If you cannot perform a particular page move yourself this way (e.g. because a page already exists at the target title), please follow the instructions at requested moves to have it moved by someone else. Also, if there are any other pages that you moved by copying and pasting, even if it was a long time ago, please list them at Wikipedia:Cut and paste move repair holding pen. Thank you. Cyrus noto3at bulaga මට කථා කරන්න 09:14, 17 මැයි 2018 (යූටීසී)Reply

උදවු:Installing Japanese character sets යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම සංස්කරණය

 

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

ආයුබෝවන්! සිංහල විකිපීඩියාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ විසින් තැනූ උදවු:Installing Japanese character sets යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇති බව මෙම පණිවුඩය මගින් අප ඔබට දැනුම් දෙමු. එම ලිපිය අත්හදාබැලීමට තැනූ පිටුවක් ලෙස පෙනෙන බැවින් ඉක්මන් මකාදැමීමේ උපමාන G2 ඡේදය යටතේ එම යොමුකිරීම සිදුකොට තිබේ. ඔබට සිතැඟි ඕනෑම අයුරක අත්හදා බැලීම් සඳහා කරුණාකර විකිපීඩියා වැලිපිල්ල භාවිතා කරන්න. එසේම අපගේ විශ්වකෝෂයට ඔබට දායකවිය හැක්කේ කෙසේද යන්න වැඩිදුර දැනගැනීමට කැමතිනම් කරුණාකර විකිපීඩියා හැඳින්වීම කියවන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. Cyrus noto3at bulaga මට කථා කරන්න 10:04, 17 මැයි 2018 (යූටීසී)Reply

මායා දිවයින යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම සංස්කරණය

 

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

මායා දිවයින යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. කිසියම් සමාගමක්, නිෂ්පාදනයක්, කණ්ඩායමක්, හෝ පුද්ගලයෙකු පමණක් ප්‍රවර්ධනය කරමින් පැහැදිලි ලෙසම සිදුකල වෙළඳ ප්‍රචාරණයක් සහ ලිපියෙහි අන්තර්ගතය විෂ්වකෝෂීය වීම පිණිස නැවතත් මුලසිටම ලිවිය යුතුයැයි දෘෂ්‍යමානවන හෙයින්, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G11 ඡෙදය යටතේ, මෙම ඉල්ලීම සිදුකොට ඇත. කරුණාකර වැඩිතොරතුරු සඳහා අපගේ වෙළඳ ප්‍රචාරණ පිළිබඳව වූ මාර්ගෝපදේශන සහ විකිපීඩියා:නිවිප්‍ර/සංවිධාන යන රචනා කියවන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න. Cyrus noto3at bulaga මට කථා කරන්න 10:33, 10 ජූනි 2018 (යූටීසී)Reply

මල්ගුඩි දවසැ යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම සංස්කරණය

 

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

ආයුබෝවන්! සිංහල විකිපීඩියාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ විසින් තැනූ මල්ගුඩි දවසැ යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇති බව මෙම පණිවුඩය මගින් අප ඔබට දැනුම් දෙමු. එම ලිපිය අත්හදාබැලීමට තැනූ පිටුවක් ලෙස පෙනෙන බැවින් ඉක්මන් මකාදැමීමේ උපමාන G2 ඡේදය යටතේ එම යොමුකිරීම සිදුකොට තිබේ. ඔබට සිතැඟි ඕනෑම අයුරක අත්හදා බැලීම් සඳහා කරුණාකර විකිපීඩියා වැලිපිල්ල භාවිතා කරන්න. එසේම අපගේ විශ්වකෝෂයට ඔබට දායකවිය හැක්කේ කෙසේද යන්න වැඩිදුර දැනගැනීමට කැමතිනම් කරුණාකර විකිපීඩියා හැඳින්වීම කියවන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. Cyrus noto3at bulaga මට කථා කරන්න 10:33, 10 ජූනි 2018 (යූටීසී)Reply

 

A discussion is taking place as to whether the article මුන්හ්වා විකාශන සංස්ථාව is suitable for inclusion in Wikipedia according to Wikipedia's policies and guidelines or whether it should be deleted.

The article will be discussed at Wikipedia:Articles for deletion/මුන්හ්වා විකාශන සංස්ථාව until a consensus is reached, and anyone is welcome to contribute to the discussion. The nomination will explain the policies and guidelines which are of concern. The discussion focuses on good quality evidence, and our policies and guidelines.

Users may edit the article during the discussion, including to improve the article to address concerns raised in the discussion. However, do not remove the article-for-deletion template from the top of the article. Lee (talk) 16:12, 1 ජූලි 2018 (යූටීසී)Reply